අඩෝ අර්චුනා කැරි ආතල් එකක් බන් මේ වල්පැල වලින් ගන්නෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,720
    75,867
    113
    මු නම් හෙන ලොකු සීන් එකෙන් ඉන්නේ ගුරා ගුරා නිසා උගන්නන ඔක්කොම හැත්ත එකයි ලංකාවේ උන් තරම් පොරවල් නැ කියල උන් හිතන්නේ
    මූ විතරක් නෙවී බන් ජෙප්පො සෙට් එකම එහෙම තමා. මුන්ට මේකෙන් පස්සෙ ආයි පාරෙ බැහලා යන්න බැරිවෙන්න සෙට් කරන්න රටේ උන්ට මොලේ තිබ්බොත් ලොකු දෙයක්
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මූ විතරක් නෙවී බන් ජෙප්පො සෙට් එකම එහෙම තමා. මුන්ට මේකෙන් පස්සෙ ආයි පාරෙ බැහලා යන්න බැරිවෙන්න සෙට් කරන්න රටේ උන්ට මොලේ තිබ්බොත් ලොකු දෙයක්
    කාටද ලබන පාර දෙන්න ඕනෙ?
    1. නාමල්
    2. සජිත්
    3. දිලිත්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    what is the privilege violation? There is no privilege to MPs to stop even lies. AKD also affirmed this. He did it when in opposition. There is no privilege issue . Its free for all in chamber .
    In the Westminster Parliament model MPs can be disciplined internally by the Speaker. They're not supposed to make "baseless" personal attacks, even in parliament. I think that's the reason why this rat brought it up.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    කෝ ලිස්ට් එකේ අනුර නෑනේ
    ඒ කියන්නේ දන්නවා අනුරට තියා එක ජෙප්පෙක්ටවත් ආයේ බෑ කියලා නේ
    රෙද්දක් ඇදන් අනුර ට එන්න බැ උ ආවෙ ජනාධිපතිකම අහොසි කරන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,160
    113
    සිලින්ඩර / ස්වාදීන බයියොන්ට අන්තිමෙදි ඉතිරි උනෙ,
    ස්වාදීන මන්ත්‍රි අර්චුනා..

    :dull: :dull: :dull:
    කෝම හිටපු ගුපියොද :(
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    what is the privilege violation? There is no privilege to MPs to stop even lies. AKD also affirmed this. He did it when in opposition. There is no privilege issue . Its free for all in chamber .
    ඔව්නෙ අනුර ම කීවනෙ බොරු කියන්ට ඕනි නම් පර්ලීමෙන්තු ඇවිත් කියනවා
    නැත්නම් එළියෙ කියනව කියල
    lying is the parliament privilege
    තහඩුවක් ගියත් ලක්ෂ 10 දෙන්නම් කියල කීවෙත් පාර්ලිමෙන්තු ඇවිත්නෙ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    කෝ ලිස්ට් එකේ අනුර නෑනේ
    ඒ කියන්නේ දන්නවා අනුරට තියා එක ජෙප්පෙක්ටවත් ආයේ බෑ කියලා නේ
    කාටද ලබන පාර දෙන්න ඕනෙ?
    1. නාමල්
    2. සජිත්
    3. දිලිත්
    4. අනුර
    ඔන්න අනුරවත් දැම්මා. දැන් කියපන් හරියට කාටද දෙන්න ඕනෙ? ෆේක් වලින් නැතුව රියල් එකෙන් ඇවිත් කියපන් වටේ යන්නේ නැතුව.

    @tharakaf
     
    • Like
    Reactions: Ashan 1995

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    Up

    මෙකයි, චාමර සම්පත් නිසා තමයි විපක්ෂයක් තියෙනවා කියලා දැනෙන්නේ, Trending චරිත :love:
    ------ Post added on Feb 18, 2026 at 11:33 AM