දැන් මාස ගානකට උඩදි ත් මේ විදියටම කෙල්ලෙක් මැරුන නේද?
Me Indrajithඉතින් උඹට දුකද කිඹි සිබෝ? ගිහිං මිනියේ කකුල් දෙක පළල් කරලා දිව දාපන්
පොටො ගැන කොහොම විශ්වාස කරන්නද ගුපියෝ තියෙන ඇප් වල හැටියට.උඹට දුක හිතුනේ පොත්ත සුදු කෙල්ලෙක් නිසා නේද ? අම්මප කියාන්... ??
කොල්ලො කීදෙනෙක් මැරෙනවා ද බන්
මන් කිව්වෙ බන් වෙඩින් එකකදී කාලා ඩාන්ස් කරලා මැරුන එක ගැන.ඇදුම තිබිල නේ. ඉතිං ඔහොම.වෙන එක අමුත්තක් නෙවෙයි
Make Up සහ කොණ්ඩෙ ඩයි නිසා වෙන්නත් පුළුවන් ,
මන් කිව්වෙ බන් වෙඩින් එකකදී කාලා ඩාන්ස් කරලා මැරුන එක ගැන.
දැන් මාස ගානකට උඩදි ත් මේ විදියටම කෙල්ලෙක් මැරුන නේද?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වැක්සින් ගහලනම්
පපුව ආශ්‍රිත මොනම හෝ රෝගයක් තියෙනවනම්
ඒ කියන්නේ හතිය ඇතුළුව
මොන වෙලාවේ යයි ද දන්නේ නැහැ
වැක්සින් කියන්නේ මරණ එකක්
අම්මෝ අපේ මල්ලි දවසක් කොන්ඩෙ ස්ට්‍රේට් කරන්න ක්‍රීම් එකක් ගාල ඌ මල මිනිය වගෙ උනා. ඇගිල්ලක් හොල්ලන්න බෑ. හෙන අමාරුවෙන් බෙහෙත් ගන්න අරන් ගියෙ.Make Up සහ කොණ්ඩෙ ඩයි නිසා වෙන්නත් පුළුවන් ,
මේ කෙල්ලගෙ නම් කෙස් කර වෙලා සැරටම , එතකොට උඩ කිව්ව ඒවා allergic වෙන්න පුළුවන්
දැන් මාස ගානකට උඩදි ත් මේ විදියටම කෙල්ලෙක් මැරුන නේද?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
matath wheeze ekai allergy ekai thiyanawa bn darunuwatama. kipa sarayakma marenna gihin nulen berune. koi wele chutha wenna weida danne naado matat wheeze eka tiyenawa baye be
