අඩෝ ඇයි මෙහෙම කෙල්ලො මැරෙන්නෙ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කොල්ලො මැරෙන ඒවා නිවුස් වලට යන්නෑ අපෙ හාන්දුන්නේ

    zWKNAAZh.jpg



    aop9gyWh.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    උඹට දුක හිතුනේ පොත්ත සුදු කෙල්ලෙක් නිසා නේද ? අම්මප කියාන්... ??
    පොටො ගැන කොහොම විශ්වාස කරන්නද ගුපියෝ තියෙන ඇප් වල හැටියට. :baffled: :baffled: :baffled:
    කොල්ලො කීදෙනෙක් මැරෙනවා ද බන්

    ඇදුම තිබිල නේ. ඉතිං ඔහොම.වෙන එක අමුත්තක් නෙවෙයි
    මන් කිව්වෙ බන් වෙඩින් එකකදී කාලා ඩාන්ස් කරලා මැරුන එක ගැන.
     
    • Like
    Reactions: Cypress and lilman

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    මන් කිව්වෙ බන් වෙඩින් එකකදී කාලා ඩාන්ස් කරලා මැරුන එක ගැන.
    Make Up සහ කොණ්ඩෙ ඩයි නිසා වෙන්නත් පුළුවන් ,

    මේ කෙල්ලගෙ නම් කෙස් කර වෙලා සැරටම , එතකොට උඩ කිව්ව ඒවා allergic වෙන්න පුළුවන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    වැක්සින් ගහලනම්
    පපුව ආශ්‍රිත මොනම හෝ රෝගයක් තියෙනවනම්
    ඒ කියන්නේ හතිය ඇතුළුව
    මොන වෙලාවේ යයි ද දන්නේ නැහැ

    වැක්සින් කියන්නේ මරණ එකක්
     
    • Like
    Reactions: Cypress

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,448
    47,486
    113
    දැන් මාස ගානකට උඩදි ත් මේ විදියටම කෙල්ලෙක් මැරුන නේද? :eek: :eek: :eek: :eek: :confused: :confused: :confused: :confused:



    ඇදුම රෝගය ඇතිවන හේතූන් මෙසේ විස්තර කළ හැක.

    නිවිති, බණ්ඩක්කා, මෑ කරල් වැනි අධික සීතල ආහාර ගැනීම, මී කිරි, උඳු වැනි බර ආහාර ගැනීම, ශීත කළ බීම වර්ග මෙන්ම ශීත කළ ජලය පානය කිරීම ඇතැම් ඖෂධ වර්ග ඇතැම් රෝගීන්ට ආසාත්මිකතා ඇති කරයි. එවැනි රෝගීන්ට හතිය ඇතිවීම, ශරීරයේ ඉදිමීම, ශරීරයේ පලු දැමීම, කැසීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. එමෙන්ම සීතල ජලය නෑම, අධික ව්‍යායාමවල නිරත වීම, අධික වෙහෙසවීම, අව්වේ සිටීම, අධික බර ඉසිලීම, මළමුත්‍රා නිසි ලෙස පිට නොවීම වැනි ඇවතුම් පැවතුම් හේතුවෙන් ද ඇදුම ඇතිවිය හැක.

    එමෙන්ම ඇදුම රෝගය සඳහා පාරිසරික හේතූන් ද බලපායි. ඒවා අතරින් ශීත පරිසරය, දුම් හා දූවිලි වැදීම, චන්ද්‍රයාගේ බලපෑම (ඇතැම් රෝගීන්ට පොහොය දිනයන්හිදී ඇදුම රෝගය වැඩිවේ.), බළලුන්, බල්ලන්, ලේනුන්, කුකුළන් හා පරවියන් ආදී සතුන්ගේ මළපහ, ලෝම වැනි දේ වාතයට එකතු වී ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වීම, මල් පරාග වැනි දේ මේ අතරින් ප්‍රධාන වේ.

    එමෙන්ම මව්පිය පරපුරෙන් දරැවන්ට ද ඇදුම රෝගය ඇතිවිය හැක.

    ඇදුම රෝගයේ රෝග ලක්ෂණ

     හුස්ම පිටකිරීමට ඇති අපහසුව

     කැස්ස

     පපුවෙන් ගුරු ගුරු ශබ්දයක් ඇතිවීම

     පපුවේ බර බව

     ඝන, උකු, සුදු නොවන සෙම සුළු ප්‍රමාණයක් පිටවීම

     හුස්ම පිටවීම සඳහා දීර්ඝ වේලාවක් ගතවීම

     අධික පිපාසය

     උගුර කැසීම

     නින්ද නොයාම

     නළලට දහඩිය දැමීම

     තොල, කට වියළීම

     කථාව අපහසුවීම

     කෙටි හුස්ම අපහසුවෙන් දැනීම

     හතිය නිසා සිරුර ගැස්සීම

     ඇස් වියළීම.

    රෝගය ඇතිවීම වළක්වා ගැනීමට කළ යුතු දේ

    අහිතකර ආහාරපාන ගැනීමෙන්, සීතල හුළං වැදීමෙන්, සවස් කාලය සහ රාත්‍රී කාලයේ ශීතල ජලය නෑමෙන්, අධික ව්‍යායාම කිරීමෙන්, මානසික පීඩනවලින්, අධිකව වෙහෙසීමෙන්, පිනි බෑමෙන්, වායු සමීකරණ කරන ලද කාමරවල සිටීම නිසා සහ එවැනි රථවාහනවල ගමන් කිරීමෙන් වැළකීම.

    උණුවතුර හුමාලය නාසයට ඇල්ලීම. ඇදුම රෝගය ඇතිවිට ඉඟුරු, කොත්තමල්ලි තම්බා උණුසුම්ව පානය කරන්න. රෝගය වැළඳීගෙන එනවිට උණුසුම් ජලය පානය කිරීම, රාත්‍රී කාලයේදී බර ආහාරයක් වෙනුවට සැහැල්ලු ආහාරයක් ගන්න.

    බොහෝ ඇදුම රෝගීන්ට කිරි අල, තිරිඟු වැනි පිෂ්ඨය අධික ආහාර, තක්කාලි, බණ්ඩක්කා, නිවිති, අළු පුහුල්, අන්නාසි, වැල් දොඩම්, ඉස්සෝ, කකුළුවෝ, බලයෝ මෙන්ම ඌරු මස් හා හරක් මස් වැනි ආහාර ගත්විට රෝගය ඇතිවීම හෝ වැඩිවීම සිදුවේ. මේ නිසා ඇදුම රෝගීන් මෙවැනි ආහාරවලින් ප්‍රවේශම් වීම අවශ්‍යය.

    එමෙන්ම ඇදුම රෝගීන්ට නෙල්ලි, වියළි මිදි, හාල්මැස්සන්, කරවල, එළු කිරි, ලුණු කැඳ හුමාලයෙන් තම්බන ලද හිතකර එළවළු ගුණදායක වේ.

    වැක්සින් ගහලනම්
    පපුව ආශ්‍රිත මොනම හෝ රෝගයක් තියෙනවනම්
    ඒ කියන්නේ හතිය ඇතුළුව
    මොන වෙලාවේ යයි ද දන්නේ නැහැ

    වැක්සින් කියන්නේ මරණ එකක්

    වැක්සීන් නෙමෙයි ඒ කෙල්ල අැදුම රෝගියෙක්.ලෙඩෙක් වුනහම පරිස්සම් වෙන්න දැනගන්න ඕන..දෙයක් වුනාට පස්සේ වෙන වෙන දේවල් වලට බැණල වැඩක් නෑ..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    Make Up සහ කොණ්ඩෙ ඩයි නිසා වෙන්නත් පුළුවන් ,

    මේ කෙල්ලගෙ නම් කෙස් කර වෙලා සැරටම , එතකොට උඩ කිව්ව ඒවා allergic වෙන්න පුළුවන්
    අම්මෝ අපේ මල්ලි දවසක් කොන්ඩෙ ස්ට්‍රේට් කරන්න ක්‍රීම් එකක් ගාල ඌ මල මිනිය වගෙ උනා. ඇගිල්ලක් හොල්ලන්න බෑ. හෙන අමාරුවෙන් බෙහෙත් ගන්න අරන් ගියෙ. :eek: :eek: :eek:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඇදුම තියන් AC හෝල් එක අස්සේ කූල් බියර් එකක් එහෙම ගහන්න ඇති..දැන් අර හෝටලේ අල්ලනවා..කෑම නිසා උනානම් එහෙනම් අනිත් උනුත් මැරෙන්න එපැයි..
     
    • Like
    Reactions: Ryan08