අඩෝ උඹ සිංහලද ?? Are you Sinhalese ??
ස්ස්ස් .. මල්ලි , මේ .. මේ.. මෙහෙ මෙහෙ බලනවා .. ඔව් ඔව් ඔයාට තමයි .. පොඩ්ඩක් එන්න ..
උඹ සිංහලද??
- නෑ බන්.
- එහෙනම් උඹ දෙමල වෙන්න ඇති.??
- ඒත් නෑ බන්.
- අපෝ... ඒ කියන්නේ උඹ මුස්ලිම් එකෙක්ද??
- පිස්සුද බන්.. මං මුස්ලිම් නෙවේ..
- එහෙනම් උඹ මොකෙක්ද යකෝ..??
- මං මනුස්සයෙක් බන්.
ඇයි මේ ජාතිබේද ?? අපි හැමෝම මිනිස්සු ..
ස්ස්ස් .. මල්ලි , මේ .. මේ.. මෙහෙ මෙහෙ බලනවා .. ඔව් ඔව් ඔයාට තමයි .. පොඩ්ඩක් එන්න ..
උඹ සිංහලද??
- නෑ බන්.
- එහෙනම් උඹ දෙමල වෙන්න ඇති.??
- ඒත් නෑ බන්.
- අපෝ... ඒ කියන්නේ උඹ මුස්ලිම් එකෙක්ද??
- පිස්සුද බන්.. මං මුස්ලිම් නෙවේ..
- එහෙනම් උඹ මොකෙක්ද යකෝ..??
- මං මනුස්සයෙක් බන්.
ඇයි මේ ජාතිබේද ?? අපි හැමෝම මිනිස්සු ..



