අඩෝ ඒ වගේමයි කියහන්කෝ ඉස්සර මහගෙදර රගපාපු තුල්සි අක්කා ඉන්දියාවේ චන්දෙ ඉල්ලලා දිනලා..මේක දෙශපලන සීන් එකක් නෙමේ..මෙයාව දැක්කම මට අපේ ලමා කාලේ සුන්දර කරපු චරිතයක් මතක් වෙනවා...උබටත් මතක් වෙනවද බලපන්