අඩෝ කනට කෙල වුනා... 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    ඊයේ ජිම් එකේ පාටියක් තිබිලා ගියා. ගසලා ගසලා නැටුවේ බෆල් එක කිට්ටුවමයි. පට්ට සද්දේ එක්ක. ගානක් තිබ්බේ නෑ වෙරි මරගාතේ නිසා. පැය 2කට එහා එතන හිටියා. දැන් කන ඇහෙනවා අඩු ගතියක් තියෙනවා බන්. නිකන් කන අගුල් වැටිලා වගේ. ඒත් එහෙමමත් නෙමෙයි වගේ. වෙනසක් තේරෙනවා කලින්ට වඩා ඇහෙන එකේ. මගේ උපතින්ම එක කනයි ඇහෙන්නේ. දැන් ඒකටත් කෙල වෙලා වගේ. 😥😥😥

    මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද? 😥
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    dawasak idala beheth ganna yanna.
    bohowita oka ibema hariyanawa relax eke hitiyama, e dawase monawath sadde dewal ahanna yanna epa, onema call ekak dekak arenna.
    dawasak gihinuth ehemama nam beheth ganin
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ent කෙනෙක් අනිවා හම්බවෙන්න.
    ඇස් කන් ගැන ඔයිට වඩා හිතන්න. මම වර්ක්ශොප් එකක් පැත්තෙ නිකං ඇවිද්දත්, ඉයර් ප්‍රොටෙක්ටර්, ගොගල්, සේෆ්ටි බූට්ස් දාගෙන යන්නෙ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයේ ජිම් එකේ පාටියක් තිබිලා ගියා. ගසලා ගසලා නැටුවේ බෆල් එක කිට්ටුවමයි. පට්ට සද්දේ එක්ක. ගානක් තිබ්බේ නෑ වෙරි මරගාතේ නිසා. පැය 2කට එහා එතන හිටියා. දැන් කන ඇහෙනවා අඩු ගතියක් තියෙනවා බන්. නිකන් කන අගුල් වැටිලා වගේ. ඒත් එහෙමමත් නෙමෙයි වගේ. වෙනසක් තේරෙනවා කලින්ට වඩා ඇහෙන එකේ. මගේ උපතින්ම එක කනයි ඇහෙන්නේ. දැන් ඒකටත් කෙල වෙලා වගේ. 😥😥😥

    මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද? 😥

    mcn doctor knkta pennuwnm hodai kal yawane nathuwa
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඉක්මනට පෙන්නපන් බන්, ඩැමේජ් එකක්/ තුවාල තියෙනවානම් මුල්ම කාලේ හොද කරන්න ලේසි, උබ නාලා විසබීජ / වතුර ගිහින් තුවාල පැසෙව්වොත් හොදකරන්න අමාරුයි,
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඊයේ ජිම් එකේ පාටියක් තිබිලා ගියා. ගසලා ගසලා නැටුවේ බෆල් එක කිට්ටුවමයි. පට්ට සද්දේ එක්ක. ගානක් තිබ්බේ නෑ වෙරි මරගාතේ නිසා. පැය 2කට එහා එතන හිටියා. දැන් කන ඇහෙනවා අඩු ගතියක් තියෙනවා බන්. නිකන් කන අගුල් වැටිලා වගේ. ඒත් එහෙමමත් නෙමෙයි වගේ. වෙනසක් තේරෙනවා කලින්ට වඩා ඇහෙන එකේ. මගේ උපතින්ම එක කනයි ඇහෙන්නේ. දැන් ඒකටත් කෙල වෙලා වගේ. 😥😥😥

    මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද? 😥
    ඔළුවට තෙල් දැම්මාම හරි යනවා - ENT උන් ear aid දාන්න කියාවි - එච්චරයි :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,174
    1
    100,975
    113
    34
    Kalutara
    ඇහුනෙථ් එකයිලු ඒක ඇහෙන්නෙත් නෑලු
    තව මේකෙ උන්ගෙන් බෙහෙත් ගන්න හදනවා
    :rolleyes:
    බෙහෙත් ඇහුවා නෙමෙයිනේ. ඩොකෙක් හම්බෙන්නද යන්න කියල ඇහුවේ. 😥
    ඩොකෙක් හම්බවෙන්න, ටික දවසක් සින්දු අහන්නේ නැතිව ඉන්න, හෙඩ් සෙට් දාන්නත් එපා.
    අදත් බලල හෙටම යන්නද
    ඕක හරියනව බං..මටත් නයිට් ක්ලබ් ගියහම ඔහොම වෙලා තියෙනව.
    එහෙනම් අද දවසත් බලන්නම් නේද. ඊයේ රෑ නිදාගත්තේ උදේ වෙද්දී හරියයි කියල හිතලා. හරිගියේ නෑනේ 😥

    dawasak idala beheth ganna yanna.
    bohowita oka ibema hariyanawa relax eke hitiyama, e dawase monawath sadde dewal ahanna yanna epa, onema call ekak dekak arenna.
    dawasak gihinuth ehemama nam beheth ganin
    ඔව් නේද බන්. අදත් බලල හෙට දිහාට යනවා.
    ent කෙනෙක් අනිවා හම්බවෙන්න.
    ඇස් කන් ගැන ඔයිට වඩා හිතන්න. මම වර්ක්ශොප් එකක් පැත්තෙ නිකං ඇවිද්දත්, ඉයර් ප්‍රොටෙක්ටර්, ගොගල්, සේෆ්ටි බූට්ස් දාගෙන යන්නෙ.
    අදත් බලලා හෙටම යනවා බන්.
    ඔළුවට තෙල් දැම්මාම හරි යනවා - ENT උන් ear aid දාන්න කියාවි - එච්චරයි :P
    හියරින් එඩ් දාන්න තරම් අවුලක් නෙමෙයි මේක. හියරින් එඩ් දැම්ම මම පොඩිම කාලේ ඇහෙන්නෙම නැති කනට. 6 වසරේදී වගේ. ඒක දාගෙන ඉස්කෝලේ ගියාම අනිත් උන් ඉතින් බලන්නේ මැජික් එකක් වගේ. ටර්මිනේටර් කියල කියන්නේ ඒක දැක්කම.
    ඉක්මනට පෙන්නපන් බන්, ඩැමේජ් එකක්/ තුවාල තියෙනවානම් මුල්ම කාලේ හොද කරන්න ලේසි, උබ නාලා විසබීජ / වතුර ගිහින් තුවාල පැසෙව්වොත් හොදකරන්න අමාරුයි,
    අදත් බලලා හෙට යන්නද. 🙄
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අදත් බලලා හෙට යන්නද. 🙄
    බල බලා ඉන්න එපා බන් , ඉක්මනට පෙන්නපන්... හෙට හොද ඩොකෙක් චැනල් කරලා පලයන් .
    කන කල් යන්න යන්න අවුල් යනව වැඩි ලු, මගෙත් කනේ සීන් එකක් තිබ්බ නිසා කියන්නෙ ..
    හියරින් ඒඩ්ස් වලට නම් පුරුදු වෙන්න එපා දැන්ම. ඒකෙන් කනේ නිකන් ඇහෙන ටිකත් අඩු වෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බලන් ඉන්න එපා, කල් අරින්න එපා, ඊ එන් ටී කෙනෙක් හම්බෙයන් දැන්ම.
    මෙයා හොදයි

    https://www.doc.lk/channel/5012?

    මෙය රෙකමන්ඩෙඩ් මචන්, අපේ නෑයෙක් ඉන්නවා plastic surgery කන්සල්ටන්ට්. පොර මයි රෙකමන්ඩෙඩ් කලේ. නවලොකෙ ඉන්නවා, තව තැන් වල ඇති.

    දගලපු වෙලාවෙ කලාදුරු වලට බ්ලොක් වෙලා වෙන්නත් පුලුවන්, මට එහෙම උනා දවසක්.

    Hurry Up
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    බෙහෙත් ඇහුවා නෙමෙයිනේ. ඩොකෙක් හම්බෙන්නද යන්න කියල ඇහුවේ. 😥

    අදත් බලල හෙටම යන්නද

    එහෙනම් අද දවසත් බලන්නම් නේද. ඊයේ රෑ නිදාගත්තේ උදේ වෙද්දී හරියයි කියල හිතලා. හරිගියේ නෑනේ 😥

    ඔව් නේද බන්. අදත් බලල හෙට දිහාට යනවා.

    අදත් බලලා හෙටම යනවා බන්.

    හියරින් එඩ් දාන්න තරම් අවුලක් නෙමෙයි මේක. හියරින් එඩ් දැම්ම මම පොඩිම කාලේ ඇහෙන්නෙම නැති කනට. 6 වසරේදී වගේ. ඒක දාගෙන ඉස්කෝලේ ගියාම අනිත් උන් ඉතින් බලන්නේ මැජික් එකක් වගේ. ටර්මිනේටර් කියල කියන්නේ ඒක දැක්කම.

    අදත් බලලා හෙට යන්නද. 🙄
    ඇස් කන් සම්බන්ධ දේවල් වලට ගොඩ වෙද්දු ලඟටනං යන්න එපා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇස් කන් සම්බන්ධ දේවල් වලට ගොඩ වෙද්දු ලඟටනං යන්න එපා
    අනිවාර්‍යෙන්ම , ගොඩක් ගොඩ වෙද්දු තෙල් දාන්න කියනවා කනට, සොරි ඩොට් කොම් තමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    ඔළුවට තෙල් දැම්මාම හරි යනවා - ENT උන් ear aid දාන්න කියාවි - එච්චරයි :P
    🤩 🤩 🤩 🤩 එන්ජින් ඔයිල්ද?

    වැදි බණ නැතුව උට බෙහෙත් ගන්න පුළුවන් වෙද මහත්තයෙක්ගෙ නමක්වත් කියපන් අඩුම.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    🤩 🤩 🤩 🤩 එන්ජින් ඔයිල්ද?

    වැදි බණ නැතුව උට බෙහෙත් ගන්න පුළුවන් වෙද මහත්තයෙක්ගෙ නමක්වත් කියපන් අඩුම.
    ඕන දේශීය වෛද්‍යවරයෙක්ට උණ හොඳ කොරගන්න පුළුවන් ගේමක් නැතුව.
     
    • Sad
    Reactions: Heshan Daminda