ඊයේ ජිම් එකේ පාටියක් තිබිලා ගියා. ගසලා ගසලා නැටුවේ බෆල් එක කිට්ටුවමයි. පට්ට සද්දේ එක්ක. ගානක් තිබ්බේ නෑ වෙරි මරගාතේ නිසා. පැය 2කට එහා එතන හිටියා. දැන් කන ඇහෙනවා අඩු ගතියක් තියෙනවා බන්. නිකන් කන අගුල් වැටිලා වගේ. ඒත් එහෙමමත් නෙමෙයි වගේ. වෙනසක් තේරෙනවා කලින්ට වඩා ඇහෙන එකේ. මගේ උපතින්ම එක කනයි ඇහෙන්නේ. දැන් ඒකටත් කෙල වෙලා වගේ. 


මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද?
මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද?

