අඩෝ කබ්බා රු 10ක් දුන්නා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    පිටරට ක්ලාස් ළමයි එවන සල්ලි ගොඩක් අය එවන්නේ wise වලින්. අද එක ළමයෙක් ඩොලර් 55ක් එව්වා. ඒ මුදලට අමතරව එසැනින් තව රු 500 වැඩි ගානක් ඇවිත් තියනවා. මම හිතන්නේ අර කෙබ්බා දෙනවා කියව්ව ⁣ඩොලරයට රු.10 වෙන්න ඕනා.

    මේ රජයට මම පලමු පාරට අද ස්තුති කරණ ගමන් බනින්නත් වෙනවා. දිගටම මෙහෙම කරන්න ගියාම ⁣සල්ලි අච්චු ගහලා තමා අපිට බෝනස් දෙන්න වෙන්නේ. ඒකෙන් වක්‍රාකාරව වෙන හානිය විශාලයි.
     
    • Like
    Reactions: kinkon