පිටරට ක්ලාස් ළමයි එවන සල්ලි ගොඩක් අය එවන්නේ wise වලින්. අද එක ළමයෙක් ඩොලර් 55ක් එව්වා. ඒ මුදලට අමතරව එසැනින් තව රු 500 වැඩි ගානක් ඇවිත් තියනවා. මම හිතන්නේ අර කෙබ්බා දෙනවා කියව්ව ඩොලරයට රු.10 වෙන්න ඕනා.
මේ රජයට මම පලමු පාරට අද ස්තුති කරණ ගමන් බනින්නත් වෙනවා. දිගටම මෙහෙම කරන්න ගියාම සල්ලි අච්චු ගහලා තමා අපිට බෝනස් දෙන්න වෙන්නේ. ඒකෙන් වක්රාකාරව වෙන හානිය විශාලයි.