අඩෝ කොහොමද උබලගේ පැත්තේ දේශපාලන තත්වේ

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මම පොඩ්ඩක් facebook එකේ political news බැලුව. මචන් පොහොට්ටුවේ උන් හෝ ගාල මීටින්ග්ස් තියනවා , අනේ මන්ද මචන් ඒ මීටින්ග් වලට average පිරිසක් ඉන්නවා, මේ යන විදියට බයත් හිතෙනව පොහොට්ට්ටුව අපහු ඒවි කියල. හබැය් ඒ audience එකේ educated appearance එකක්නම් පෙන්නේ නැ

    මෙච්චර කෙල වෙලා තතියෙන වෙලාවේ මුන් මේ රැස්වීම් වලට යනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ . අනික රටට මෙච්චර කෙලියක් කරලා අපහු බලය ඉල්ලනවා කියන්නේ උන්ට ලැජ්ජාව නෑ . දැන් company එකක උනත් low performance උන්ට promotion increment නැනේ .

    අනික බන් දැන් ලංකාවේ middle /upper middle class උන්ට කෙල වෙලා තියෙන්නේ . මොකද උන්නේ tax ගෙවලා poor උන්ට කන්න දෙන්න ඕන
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ගමේ බයියො කොහොමත් ඔය සාම්ප්‍රදායික පක්ශ වලට ඡන්දෙ දෙනවා. උන්ව හදන්න බෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    පක්ශයක් කොච්චර බංකොලොත් වුනත්, ඕනෙම ගමක මීටින් වලට යන පිරිසක් ඉන්නවම තමයි...
    ඒ පිරිස දිහා බලල ඡන්ද ගාණ තීරණය කරන්න බෑ...
    ගම් වල,
    කාන්තා සමිති, ත්‍රීවීල් සමිති, වගේ ආතක් පාතක් නැති සමිති වර්ග ප්ලාන්ට් කරන්නෙත් ඕව බලාගෙනම තමයි...
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පක්ශයක් කොච්චර බංකොලොත් වුනත්, ඕනෙම ගමක මීටින් වලට යන පිරිසක් ඉන්නවම තමයි...
    ඒ පිරිස දිහා බලල ඡන්ද ගාණ තීරණය කරන්න බෑ...
    ගම් වල,
    කාන්තා සමිති, ත්‍රීවීල් සමිති, වගේ ආතක් පාතක් නැති සමිති වර්ග ප්ලාන්ට් කරන්නෙත් ඕව බලාගෙනම තමයි...
    නෝනා කාන්තා සමිතියේ ඉන්න නිසා විස්තර දන්නවා නේද?
     
    • Like
    • Haha
    Reactions: lilman and PHBhagya

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    නාමල් ස' ජනාධිපතිවෙනවා. මේකේ ස්ක්‍රීන් ෂෝට් එකක් ගහලා තියාගනින්.

    මේ වීඩීයෝ එකත් බලපන්. :P
     
    • Like
    • Haha
    Reactions: lilman and Any.key

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    මම පොඩ්ඩක් facebook එකේ political news බැලුව. මචන් පොහොට්ටුවේ උන් හෝ ගාල මීටින්ග්ස් තියනවා , අනේ මන්ද මචන් ඒ මීටින්ග් වලට average පිරිසක් ඉන්නවා, මේ යන විදියට බයත් හිතෙනව පොහොට්ට්ටුව අපහු ඒවි කියල. හබැය් ඒ audience එකේ educated appearance එකක්නම් පෙන්නේ නැ

    මෙච්චර කෙල වෙලා තතියෙන වෙලාවේ මුන් මේ රැස්වීම් වලට යනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ . අනික රටට මෙච්චර කෙලියක් කරලා අපහු බලය ඉල්ලනවා කියන්නේ උන්ට ලැජ්ජාව නෑ . දැන් company එකක උනත් low performance උන්ට promotion increment නැනේ .

    අනික බන් දැන් ලංකාවේ middle /upper middle class උන්ට කෙල වෙලා තියෙන්නේ . මොකද උන්නේ tax ගෙවලා poor උන්ට කන්න දෙන්න ඕන
    Bahutharayak Gan wala samithi atawan inna wesa hathikare thanikara bai wahallu...
     
    • Like
    Reactions: lilman

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හබැය් ඒ audience එකේ educated appearance එකක්නම් පෙන්නේ නැ
    සමුර්දි, අර මොකක්ද අලුත් හිගමන ගන්න බලන් ඉන්න උන් ටික තමයි බඩ ගාන්නේ. අනිත් උන් එක්ක politics ගැන කතා කරන්නවත් එන්නේ නෑ ගම් වල පොහොට්ටු මන්ත්‍රීලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ලංකාවේ බහුතරයක් ඉන්න ලෝ ක්ලාස් ලෙවල් එකට සෙට් වෙන්නේ පොහොට්ටුව බං ඉතිං ඕවට සෙනග එනවා දිනන්නත් ඉඩ තීනවා
    ගෝතයා වගේ පට්ට මෝඩ උකන්නෙක් ගෙනාව උන්ට ආයෙම හරක් ටිකක් ගේන එක කජ්ජක් නෙවි.

    හරක් ඉන්න භූමියක නායකත්වයට හරකෙක් නැතුව සිංහයෙක් පත් වෙන්නේ නෑ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මම පොඩ්ඩක් facebook එකේ political news බැලුව. මචන් පොහොට්ටුවේ උන් හෝ ගාල මීටින්ග්ස් තියනවා , අනේ මන්ද මචන් ඒ මීටින්ග් වලට average පිරිසක් ඉන්නවා, මේ යන විදියට බයත් හිතෙනව පොහොට්ට්ටුව අපහු ඒවි කියල. හබැය් ඒ audience එකේ educated appearance එකක්නම් පෙන්නේ නැ

    මෙච්චර කෙල වෙලා තතියෙන වෙලාවේ මුන් මේ රැස්වීම් වලට යනවා කියන්නේ මිනිස්සු වෙන්න බෑ . අනික රටට මෙච්චර කෙලියක් කරලා අපහු බලය ඉල්ලනවා කියන්නේ උන්ට ලැජ්ජාව නෑ . දැන් company එකක උනත් low performance උන්ට promotion increment නැනේ .

    අනික බන් දැන් ලංකාවේ middle /upper middle class උන්ට කෙල වෙලා තියෙන්නේ . මොකද උන්නේ tax ගෙවලා poor උන්ට කන්න දෙන්න ඕන
    මෙහෙත් තිබ්බා.. හැබැයි බස්වලින් පිටින් ගෙනත්. මෙහෙ උන් නං ගියෙ නෑ.
     
    • Like
    Reactions: lilman

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අරගලේට ලක්ෂ 3-4යිනෙ ආවේ. වෙනසක් වෙන්න ඕනේ කියන බහුතරයක් උගත් මිනිස්සු එහෙම නැත්නම් තරුණ අය.

    වයසක නාකී ගම්වල ඉන්න පොහොට්ටුවෙ අමු බයියො බන් ඔය.
    ප්‍රමාණය ඉතිං ලක්ෂ 25ක් වත් ඇති.

    ජාතිකවාදී සෙට් එකත් හැලුණා . ඔය 13 වගේ ගෙනත් උන්වත් ගෙන්න ගන්න හදන්නෙ .