අඩෝ කෝ බං, ගිහං කාලා එන ටිකට අර Social Network Thread එක නෑනේ බං

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    එහෙනම් දාගනින් බඩුව ඇතුලට.. නොදන්න දේවල් කතා නොකර ඉදාං.. උබෙයි මගේ Fake Real එක.

    ඇයි බන් උබට ඔච්චර තද වෙලා.
    සාමාන්‍යයෙන් ඇත්ත කියද්දි හොරාට තමයි තරහා යන්නෙ

    :P:P
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අයිසේ ෆේස් බුක් ඇරෙන්න තව මොන ශෝශල් නෙට්වර්ක්ද බොල. බොරු වැඩ නොකර ඉඳපං. මිනිස්සු දැන් මෙහ් ෆේස් බුක් එකත් එපා වෙලා අයින් කරනව උඹල හිතනවද තව ලබ්බකට එයි කියල උන් ආයෙ.