Red Dead Redemption 2
තාම මේකට ගහන්න එකක් ආවෙ නෑ
මන් ගත්තමාත් මේ RDR2 download වෙන්න දැම්ම.
රෑට ඩවුන් කරන්න ඕනේ.මුන්ගෙ මැල්වෙයාර් තිබ්බ කියල ආර්ටිකල් දෙක තුනක් දැක්ක පරිස්සමින්.https://oceansofgamess.com/
meken puluwan hugak games direct download krna
oya original site ek newe. hodata blhn url eka.https://oceansofgamess.com/
meken puluwan hugak games direct download krna
Uba ghpu eka tmai werdioya original site ek newe. hodata blhn url eka.
https://oceansofgamess.com/ -> meka werdi. me site eketh fitgirl wgem godk duplicates tyenw. same template nisa hoygnn amrui ekprtm.
hari eka -> https://oceanfogames.com/
me site eke unath aluth games wl nm malwares tye. 2019 witr wenkn upload krpuwge nm ehm ne set una trmin.
enisa fitgirl eke netima ekk unoth wtrkgnn meken blala gnn.
fitgirl orginal site -> https://fitgirl-repacks.site/
mario හොදයිහිනා වෙන්න එපා සින්හලු, මට ගේම් එකක් ගහන්න ආසාවක් ආවා. ගහන්න බැලුවේ ගහලම නෑ. උබලා රෙකමන්ඩ් කරන game එක මොකක්ද? ගොස්ට් ඇන්ඩ් black ops 1 දෙක හොඳයි කියලා මේකෙම උන් දෙන්නෙක් කිව්වා.
මේ වල ගහන්න පුලුවන්, ග්රැෆික්ස් පට්ට එකක් කියපන්කො හා හා පුරා කියලා ගහන්න.
Ryzen 5 5600H
16GB RAM
GeForce RTX 3050
ෆ්රී ගන්න ශුවර් ක්රමයක් තියෙද? උබලා ගාව ගත්ත account එකක් තියේනම් මාත් එක්ක ශෙයාර් කරගනින්කො. දොලදුක සන්සිඳුවාගන්න හදන්නෙ.
112gb බෑවෙනවා..කිසි පාඩුවක් නෑ
ඔක්කොම මිශන් කරලත් (Main story) මම තාම ප්ලේ කරනව දැන් මාස 6 විතර ඇති දාල![]()
![]()
ගහපන් valorant . Lankawe කෙල්ලො ගොඩක් ඉන්නවා
Elden Ring තමා මේ දවස් වල trend 1ක. පිස්සු හැදෙන ව මේක නම්