අඩෝ නිකමට හරි සජියට ගියා නම්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Nckc9Mx.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඔය කියන උන් කට ඇරියම රිදෙනවා කෙසේ වෙතත් උඹලගෙම චන්ද බර ගානක් කැඩෙනවා...

    ඔය කියන උන් කට ඇරියම රිදෙනවා කෙසේ වෙතත් උඹලගෙම චන්ද බර ගානක් කැඩෙනවා...
    ------ Post added on May 2, 2025 at 12:21 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැනුත් මයිත්‍රීගේ රෙකෝඩ් කැඩිලා තියන මුන් දෙන ආතල් වලට :lol:

    ඔය කියන උන් කට ඇරියම රිදෙනවා කෙසේ වෙතත් උඹලගෙම චන්ද බර ගානක් කැඩෙනවා...

    ඔය කියන උන් කට ඇරියම රිදෙනවා කෙසේ වෙතත් උඹලගෙම චන්ද බර ගානක් කැඩෙනවා...
    ------ Post added on May 2, 2025 at 12:21 AM

    මුන් නම් මේ සිප්පි කෑලිනේ
    සජිය කොහොමද ව්‍යවස්තාමය ආතල් දෙන්න ගත්තම
     
    • Haha
    Reactions: Cypress

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,098
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උන්ම අවුරුදු 76ක් තිස්සේ වෘතිය සමිති හදන් සාපයක් වෙලා ඉදල දැන් අත් හරින්නලු , උන්ට ආණ්ඩු කරගෙන යන්න

    ඉතින් හරිනේ,
    කලින් හිටියේ වෘතිය සමිති වල හර්දස්පන්දනය නොදන්නා පාලකයෝ
    දැන් ඉන්නේ දන්නා පාලකයෝ
    ඉතින් moකටද වෘතිය සමිති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඉතින් හරිනේ,
    කලින් හිටියේ වෘතිය සමිති වල හර්දස්පන්දනය නොදන්නා පාලකයෝ
    දැන් ඉන්නේ දන්නා පාලකයෝ
    ඉතින් moකටද වෘතිය සමිති
    කලින් උන් කරා වගේ කකුලෙන් අදින්නේ නැතුව ඉන්න කියලා කියන්නේ යකෝ . .

    ලබ්බේ ස්පන්දනයක් නෙවෙයි :lol: