දැනුත් මයිත්‍රීගේ රෙකෝඩ් කැඩිලා තියන මුන් දෙන ආතල් වලට![]()
ඔය කියන උන් කට ඇරියම රිදෙනවා කෙසේ වෙතත් උඹලගෙම චන්ද බර ගානක් කැඩෙනවා...
ඔය කියන උන් කට ඇරියම රිදෙනවා කෙසේ වෙතත් උඹලගෙම චන්ද බර ගානක් කැඩෙනවා...
------ Post added on May 2, 2025 at 12:21 AM
උන්ම අවුරුදු 76ක් තිස්සේ වෘතිය සමිති හදන් සාපයක් වෙලා ඉදල දැන් අත් හරින්නලු , උන්ට ආණ්ඩු කරගෙන යන්න
කලින් උන් කරා වගේ කකුලෙන් අදින්නේ නැතුව ඉන්න කියලා කියන්නේ යකෝ . .ඉතින් හරිනේ,
කලින් හිටියේ වෘතිය සමිති වල හර්දස්පන්දනය නොදන්නා පාලකයෝ
දැන් ඉන්නේ දන්නා පාලකයෝ
ඉතින් moකටද වෘතිය සමිති
