අඩෝ පට්ට අවුල.!!!හෙල්ප්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    අනේ මන්ද බං උඹලත් :oo: යකෝ අසනීපයක් නම් බෙහෙතක් ගන්න දොස්තර කෙනෙක් ගාවට පලයන්.....ෆෝරම් එකකින් කරන්න පුළුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලේ යන්න හේතු ගොඩක් තියෙනවා බං.. කැන්සර් වලට, අර්ශස් වලට, ගෑස්ට්‍රයිටීස් වලට.. තවත් ලෙඩ තියෙනවා.. ඒක නිසා ඩොක්ටර් කෙනෙක් හම්බෙයං.. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan matath awuruddakata kalin oka wuna, mama ganan gaththe na, habai langakadi idala podi gediyak wage thiyenawa danuna, ekath ganan gaththe na wadiya.

    dan week ekakata withra kalin toilet giyama tikak ridenawa ara gediya. eka tikak loku welath ekka. mama internet eke poddak hoyala, danna kiyana ayagenuth ahala danagaththa arshas kiyala.

    sinhala beheth try karanna haduwe.
    ada mama gaththa kadahapola mula rasayana arishtayai (rs.400i), thawa arshas gedi wala gaana oil ekakui (rs.150i). sathi 2 kin wage adu wei kiyala kiuwa. arishte ude hawasa bonawa. oil eka gawama nam ude idan thibba ridena gathiya adu wuna.


    meka hariyai da machan?

    සිංහල බෙහෙත් වලට නම් හරියනවා.. සිංහල වෙදෙක්ගෙන්ම ගනිං.. බෙහෙත් බඩු කඩවල් වල තියෙන ඒවා ගන්නෙපා අර්ශස් සැරටම තියෙනවා නම්..:yes: ගැටිත්තක් තිබ්බ පමණින් අර්ශස්ම කියන්නත් බෑ.. අන්න එහෙම අවුලකුත් තියෙනවා බං.. ඩොක්ටර් කෙනෙක් හම්බෙන එක තමා හොඳම වැඩේ.. අර්ශස් කියලා හරියටම අදුනගත්තට පස්සෙ සිංහල බෙහෙත් කරපං..:yes:

    හපොයි..පෙර කල පව් පඩිසන් දෙන්න තම මේ වගේ දේවල් හැදෙන්නේ..!!!
    නිතරම තෙල් කෑම මස් මලු කැවෙනවා බන්..!!!ගැස්ට්‍රික් තිබ්බ මට...බිව්වමත් මට ඔහොම ලේ යන ගතියක් තිබ්බ...බෝඅන්නේ නම් නෑ.. කොන්ද රිදිල්ලක් තියෙනවා මගේ..!!!
    මටත් කෙල උනා යකෝ බීලා.. බඩවැල් තුවාල උනා.. වතුර හැර වෙන කිසිම දෙයක් බොන්නත් බෑ කන්නත් බෑ.. මාර දුකක් වින්ඳෙ.. කරපු ගොන්කම් වලට පට්ට පනිෂ්මන්ට් එකක් හම්බවුණේ.. එදා ඉඳන් නම් බොන එක එපා උනා බං..:lol: