අඩෝ පවු සුදා😂

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,500
    3,889
    113
    රාජපක්ෂ ට කඩේ ගිය උන් තමයී දැන් මාලිමාවට සෙට් වෙලා ඉන්නේ 🤣 නැත්නම් අනුර තාම 3%. අපි බයියන්ට බැන්නට උන් තමයී අනුරව ජනපති කරන්නේ
    exactly
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඌ කව්රු ආවෝත් හොඳයිද කියලා අහන්නේ.

    අවුලක් වෙන එකක් නෑ ඌට.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    He has already done the damage :lol:
    රනිලවයි නාමලයවයි හොබෙන්ම යැව්වා ආයි නොඑන්නම :lol::lol::lol:
     
    • Like
    Reactions: haunte

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම අවුලක් නෑ කවුද හොද කියලනේ අහන්නේ. පොනිලයි. බුරු පුතානොයි. පොඩි මයිනයි බය වෙලා වගේ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉල්ලා සිටිමි. :ROFLMAO: මම හිතුවෙ වරෙන්තුවක් දීල කියල. අඩේ මෙහෙම එළිපිට චන්දෙ දෙන කෙනා කියනවනම් පට්ටනේ:unsure: ග්‍රාම සේවකට චන්ද කාඩ් එක අත්සන් කරල ගිහින් දෙන්න විතරයි තියෙන්නෙ. කොයි තරම් කාර්යක්ෂම වෙනවද එහෙම8-)
    lol
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.
    sira,,ara 2010 -2015 mahinda ge kale wage..:yes:
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.
    ලංකාවේ බහුතර ඡන්දදායකයෝ ගම්වල ඉන්න මෝඩ emotional ගෑනියක් වගේ.

    එක මිනිහෙක් ගෙට ගන්නවා, ඌ හුකලා ළමයෙකුත් දීලා යනවා. ගෑනි වෙන එකෙක් ට පස්සෙ යනවා. අනෙක් උන් අවවාද දෙන්න අවොත් කුණුහරපෙන් බනිනවා.. අලුත් එකා ළමයෙකුත් දීලා පුකෙත් ඇරලා යනවා... ආයේ ගෑනි වෙන එකෙක්...

    The cycle continues
     
    • Haha
    Reactions: Hamu mahaththaya1