exactlyරාජපක්ෂ ට කඩේ ගිය උන් තමයී දැන් මාලිමාවට සෙට් වෙලා ඉන්නේනැත්නම් අනුර තාම 3%. අපි බයියන්ට බැන්නට උන් තමයී අනුරව ජනපති කරන්නේ
exactlyරාජපක්ෂ ට කඩේ ගිය උන් තමයී දැන් මාලිමාවට සෙට් වෙලා ඉන්නේනැත්නම් අනුර තාම 3%. අපි බයියන්ට බැන්නට උන් තමයී අනුරව ජනපති කරන්නේ
lolඉල්ලා සිටිමි.මම හිතුවෙ වරෙන්තුවක් දීල කියල. අඩේ මෙහෙම එළිපිට චන්දෙ දෙන කෙනා කියනවනම් පට්ටනේ
ග්රාම සේවකට චන්ද කාඩ් එක අත්සන් කරල ගිහින් දෙන්න විතරයි තියෙන්නෙ. කොයි තරම් කාර්යක්ෂම වෙනවද එහෙම
![]()
sira,,ara 2010 -2015 mahinda ge kale wage..මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.

ලංකාවේ බහුතර ඡන්දදායකයෝ ගම්වල ඉන්න මෝඩ emotional ගෑනියක් වගේ.මාලිමාව පස්සෙ ගිහින් මාලිමාව පැරදුණොත් මාර විදිහට සයිකො ගහන සෙට් එකක් බිහිවෙලා ඉන්නෙ. උන්ට අනිත් පාක්ෂිකයන් පේන්න බැහැ. රනිල්ට හරි සජිත්ට හරි සහයෝගය දක්වල tiktok එකේ වීඩියෝ එකක් දාන්න බෑ බනිනවා. හෙනම කිරින්ජ්.