අඩෝ මං පට්ට අසරනයි😥

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    මට පට්ට දුකයි බම් a/l පාඩම් කරන්න හරියට note නැ මගේ 2nd shy එක පංති යන්න සල්ලි තිබුනෙත් නැ තාත්තා ගුරෙක් එත් මට පන්ති යන්න සල්ලි දුන්නැ
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    මට පට්ට දුකයි බම් a/l පාඩම් කරන්න හරියට note නැ මගේ 2nd shy එක පංති යන්න සල්ලි තිබුනෙත් නැ තාත්තා ගුරෙක් එත් මට පන්ති යන්න සල්ලි දුන්නැ
    අනුරාද වගේ තාත්තට මැරෙන්නම ගහපන් ®
     
    • Like
    Reactions: Giant

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    al stream එක මොකක් ද? තව මාස කීයක් තියෙනවද?
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    කරන්න බැරි දේවල් ගැන දුක් වෙලා වැඩක් නෑ. තමන්ට තියෙන ප්‍රශ්න ටික හරියට පෙලගහගෙන කරන්න දෙයක් නැති ටික අතෑරලා කරන්න පුලුවන් ටික කරපන්. තමන්ට පාලනය කරන්න බැරි දේවල් ගැන හිතලා වැඩක් නෑ. 2න්ඩ් එක දැන් මාසෙන් ගොඩ දාන්න බෑනෙ. පාඩම් කරපං හරියට 3rd එකක් කරගන්න මුල ඉදන් කරලා
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,830
    31,030
    113
    දවස් 39 Art bn
    ඔය ටිකත් ඇති බං පට්ට මහන්සිවෙලා වැඩ කරොත් ආට් වලින් A3 දාන්න. ක්ලාස් යන්න ඕනෙ නෑ ආට් ගොඩ දාගන්න. මුලින්ම ගුරු අත්පොත් ටික බාගනින්. ඒ ටික හොදට කියවගෙන බේසික් අයිඩියා එකක් ගනින් පාඩම් ගැන. ඊටපස්සෙ තමන්ගෙ විශයන් තුනටම පිලිවෙලට ඔක්කොම උගන්නන යූටියුබ් චැනල් ටිකක් බලලා පාඩම් ටික ඔලුවටම දාගනින්. ඊටපස්සෙ සබ්ජෙක්ට් 3ටම පාස් පේපර් පොත් 3 අරගෙන කොනක ඉදන් පාස් පේපර් ඔක්කොම තනියම කරපන්. ගොඩම තමා.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උබට ඔය දැන් හිතෙන ඒවා ප්රශ්න නේවේ
    අත්දැකීමෙන් කියන්නෙ, විනාඩි 5කින් ඉස්සරහට/ පස්සට හිතන් නැතුව හිටපන්
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Art නම් කරන්නෙ ඔය දවස් 39 ඇති පොඩිපගෝ. පාඩම් කරපන් වැඩ කරපන් දැන් ඉදන්
     
    • Like
    Reactions: zid2021

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Art නම් ගේමක් නැතිවෙයි. ඔය stress එක ඉස්සෙල්ලා පැත්තකින් තියන්න. පළමු පියවර phone එක පැත්තකින් තියන්න. PC එක පැත්ත පළාතේ යන්න එපා. Pen, paper, books ටික ගත්තා වැඩේ පටන් ගන්න තියෙන්නේ. දවසට පාඩම ගානේ හරි,පාඩමකින් භාගේ ගානේ හරි පාඩම් කරන්න ගන්න. හැබැයි subject ඔක්කොම එක දවසේ session වලට කඩලා ඔහොම බලන්න. පොඩ්ඩක් මොලේ කල්පනා කරලා වැඩියෙන් ලකුණු එන කොටස් වැඩියෙන් බලා ගන්න. ඔහොම subject එකක පාඩමක් ඉවර වුනාම ඒ පාඩමෙන් past papers අවුරුදු කීපයක ආපු ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඔය දවස් 39 හොඳටම ඇති හරියට වැඩේ කරොත්.

    කටපාඩම් කිරිල්ලක් තමයි තියෙන්නේ. මම ඉස්සර සමහර subject පිටින් කටපාඩම් කරා ඔහොම. Art නම් තත්වේ හරියටම දන්නේ නෑ. Art ගේමක් නෑ කියලා හිතලා කරන්න. අනිත් ඒව ඉතින් කෙළවරක් නැති අවුල් නේ. ඕවා ඉතින් එහෙම් පිටින්ම පාඩම් කරන්න නේ ඇත්තේ?

    හැබැයි පළමු පියවර අනිවාර්යයි 😁
     
    Last edited:
    • Like
    • Love
    Reactions: saja and pasansnoop

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔය ටිකත් ඇති බං පට්ට මහන්සිවෙලා වැඩ කරොත් ආට් වලින් A3 දාන්න. ක්ලාස් යන්න ඕනෙ නෑ ආට් ගොඩ දාගන්න. මුලින්ම ගුරු අත්පොත් ටික බාගනින්. ඒ ටික හොදට කියවගෙන බේසික් අයිඩියා එකක් ගනින් පාඩම් ගැන. ඊටපස්සෙ තමන්ගෙ විශයන් තුනටම පිලිවෙලට ඔක්කොම උගන්නන යූටියුබ් චැනල් ටිකක් බලලා පාඩම් ටික ඔලුවටම දාගනින්. ඊටපස්සෙ සබ්ජෙක්ට් 3ටම පාස් පේපර් පොත් 3 අරගෙන කොනක ඉදන් පාස් පේපර් ඔක්කොම තනියම කරපන්. ගොඩම තමා.
    Sirawata ahanne, Agri Science wage subject ekak godadanna puluwanda machan notes okkomai,Hoda guessing & unit papers tikak godadammoth.Thawa dawas 42 wage thinne.😬Padam karanna kammalikama thinne.Media nan kohomahari godadanna balanawa.Japanesuth thawa tikak karanna thinawa.Math me thathwe wage inne.Masa 2,3n exam godadapu un innawane,kohoma karanawada manda.(Agri nathuwa anith subjects 2kata 2 months wage thinawa.)28 November Agri.18 hours wage dawasakata addoth harida.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    pas papers karala ewage answers puluwan taram mataka tiyaganna try karanna. mula idan padam karanna wela nane. last 10 years karanna. ekama paper eka deparak kalt hodai
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    1729183890830.png


    ubata elakiri enna tiyena oone kama.. oya a/l note hoya ganna tibunanam uba ada mehema asarana wenne naa
     
    • Haha
    Reactions: Fiona Dabare