මට පට්ට දුකයි බම් a/l පාඩම් කරන්න හරියට note නැ මගේ 2nd shy එක පංති යන්න සල්ලි තිබුනෙත් නැ තාත්තා ගුරෙක් එත් මට පන්ති යන්න සල්ලි දුන්නැ
අනුරාද වගේ තාත්තට මැරෙන්නම ගහපන් ®මට පට්ට දුකයි බම් a/l පාඩම් කරන්න හරියට note නැ මගේ 2nd shy එක පංති යන්න සල්ලි තිබුනෙත් නැ තාත්තා ගුරෙක් එත් මට පන්ති යන්න සල්ලි දුන්නැ
ඔය ටිකත් ඇති බං පට්ට මහන්සිවෙලා වැඩ කරොත් ආට් වලින් A3 දාන්න. ක්ලාස් යන්න ඕනෙ නෑ ආට් ගොඩ දාගන්න. මුලින්ම ගුරු අත්පොත් ටික බාගනින්. ඒ ටික හොදට කියවගෙන බේසික් අයිඩියා එකක් ගනින් පාඩම් ගැන. ඊටපස්සෙ තමන්ගෙ විශයන් තුනටම පිලිවෙලට ඔක්කොම උගන්නන යූටියුබ් චැනල් ටිකක් බලලා පාඩම් ටික ඔලුවටම දාගනින්. ඊටපස්සෙ සබ්ජෙක්ට් 3ටම පාස් පේපර් පොත් 3 අරගෙන කොනක ඉදන් පාස් පේපර් ඔක්කොම තනියම කරපන්. ගොඩම තමා.දවස් 39 Art bn
s3 na puluwan bnhuththo
s 3 ganna puluwanne
thanikara girawa dannane thiyenne
Sirawata ahanne, Agri Science wage subject ekak godadanna puluwanda machan notes okkomai,Hoda guessing & unit papers tikak godadammoth.Thawa dawas 42 wage thinne.ඔය ටිකත් ඇති බං පට්ට මහන්සිවෙලා වැඩ කරොත් ආට් වලින් A3 දාන්න. ක්ලාස් යන්න ඕනෙ නෑ ආට් ගොඩ දාගන්න. මුලින්ම ගුරු අත්පොත් ටික බාගනින්. ඒ ටික හොදට කියවගෙන බේසික් අයිඩියා එකක් ගනින් පාඩම් ගැන. ඊටපස්සෙ තමන්ගෙ විශයන් තුනටම පිලිවෙලට ඔක්කොම උගන්නන යූටියුබ් චැනල් ටිකක් බලලා පාඩම් ටික ඔලුවටම දාගනින්. ඊටපස්සෙ සබ්ජෙක්ට් 3ටම පාස් පේපර් පොත් 3 අරගෙන කොනක ඉදන් පාස් පේපර් ඔක්කොම තනියම කරපන්. ගොඩම තමා.