අඩෝ මට නවත්ත ගන්න බෑ ඇබ්බැහි වෙලා kfc එකට🤧

Antare 4.1

Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    800 ganai wenneth mchn, mage nam bada pirenawa thada wennama. Order karanawa nam eke spicy chicken eka ganin. Danata hondata deela passe quality bassaida danne na ithin.
    Ela ela bn kaala balanna ona.unge pizza nm appiriyai bn😄.

    Filters දාලා photos දාන්න එපා බං chicken කර වෙලා වගේ පේන්නෙ
    filter kiyanne iphone vivid eka witarai bn.eka daala tama tiyenne koi welaweth.
     
    • Dislike
    Reactions: SLK_sri

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ela ela bn kaala balanna ona.unge pizza nm appiriyai bn😄.


    filter kiyanne iphone vivid eka witarai bn.eka daala tama tiyenne koi welaweth.
    ඔය vivid මගුල දැම්ම නිසා තමයි කර වෙලා වගේ පේන්නෙ. Brown foods වලට ඕක හරි යන්නේ නැහැ. වෙන ගැලපෙන colour filters තියනවානේ බං ඕකෙ.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඔය vivid මගුල දැම්ම නිසා තමයි කර වෙලා වගේ පේන්නෙ. Brown foods වලට ඕක හරි යන්නේ නැහැ. වෙන ගැලපෙන colour filters තියනවානේ බං ඕකෙ.
    අනේ ඕව හොයන්නේ නෑ බන්😁
     
    • Dislike
    Reactions: SLK_sri

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    parippuy bathuy
    karawala thel dala bathuy
    hal masso thel dala bathuy kanna abbahi wela ban wena kanan dewal nati kamata
    😂
    මම කාල තියන රසම බිරියානි එක KFC
    biriyani rahak nm na bn kfc eke.habai amuthu rahak tiyanawa.

    mn gatte ada unge spice rice eka.meka rahai biriyani ekata wada.chickenuth mix karala tiyanawa rice ekata.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අනේ ඕව හොයන්නේ නෑ බන්😁
    ගෑණිත් ඔහොමමයි බං. Vivid ඇරෙන්න වෙන filter එකක් දන්නෙම නැහැ. ඕන එකටයි එපා එකටයි ඔක්කොටම ඒක දාන්නේ. උබ කෙල්ලෙක් නේද?
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ගෑණිත් ඔහොමමයි බං. Vivid ඇරෙන්න වෙන filter එකක් දන්නෙම නැහැ. ඕන එකටයි එපා එකටයි ඔක්කොටම ඒක දාන්නේ. උබ කෙල්ලෙක් නේද?
    නෑ යකෝ මේක එකපාරක් දැම්මම ඇති ආයි වෙනස් කරන්න ඕන නෑ.
    Welawata mata owa kaddi bada dawillai. E hinda control karan innawa
    ඒ මොකෝ බන්
    Thaththage debit card eke photos nathuwa hariyata uththarayak denna ba :lol:
    ම්ම්
     

    etrocs

    Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    Burgers, ඔය junk foods ජාති ඔක්කොම ඇඩික්ටිව් එක දිගට කන්න කන්න ඒ රහට ඇඩික්ට් වෙනවා!! හිතපන්කෝ ඒවට් ජන්ක් කියන්නේ ඇයි කියල..ජීවත් වෙන කාලේ මේ පිලිකාකාරකයි කියල නොකාම ඉන්න ඕන නෑ.. ඕවා ජීවිතේට නොකාම ඉදපු උනුත් ඕකේ ඉන්නවා!! Suger කියන්නේ legal drug එකක් වගේ එකක්! ඔයිලි ගතිය, රසකාරක ලේසිය, apps වලින් ගෙන්න ගන්න එක ලේසි එක නිසා ඕක ඉවරයක් වෙන්නේ නෑ..එක්කො උබ සල්ලි ඔකොම ඉවර වෙනකම් කාහන්.. ඊට පස්සේ කන්න බෑනේ. එක්කො change එකකට වගේ ඉදල ඉදල පොඩ්ඩක් ගිහින් කාපන්..පොඩ්ඩක් exercise කරල ඉදහන්!! ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියනවනේ!! පොඩි ලින්ක් එකක් දාගෙන යන්නම් ඒක බැලුවම උබ අදම ඕක නවත්තයි🤟

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,959
    113
    ඔය මොන අන්තරේ පොන්තරේ එවුනුත් සුද්දගෙ ධන වාදයට යටයි. එකනේ අනුරයියලා උනත් දැන් ලිබරල් වෙලා තියෙන්නේ