අඩෝ මට නවත්ත ගන්න බෑ ඇබ්බැහි වෙලා kfc එකට🤧

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාස 3ක ඉදලා මන් තාත්තගේ account එකෙන් සල්ලි ඉස්සුවා.දැන් බෑන්ක් වල පොත් දෙන්නේ නැති නිසා ඉස්සුවේ අහුවෙන්නේ නැති වෙයි කියලා.fd එක renew කරන්න යන වෙලාවේ බලලා බන් සල්ලි අඩු වෙන්නේ මොකෝ කියලා.වැඩේ මාට්ටු බන්.ගුටි කන්නේ නැතුව බේරුනේ නූලෙන්.තව පොඩ්ඩෙන් ගුටි කනවා.තාත්තා හිතලා තියෙන්නේ ලක්ශයක් විතර උස්සලා කියලා.වෙලාවට උස්සලා තියෙන්නේ 25000යි.ඒකේන් ශේප් උනේ.මට ගහන්න ගියේ අම්මා තමා බේර ගත්තේ.මන් බන් බයට දොර ලොක් කරලා පොල්ලකුත් තද කලා දෙර ඇරගන්න බැරි වෙන්න.දැන් වෙලා සති 2ක් විතර.තාම තාත්තගේ මූනට මූන හම්බුනේ නෑ ලැජ්ජාවට.