අඩෝ මම ආවා…

signshop

Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    අඩෝ මම ආවා, දුමින්ද සිල්වා

    අඩෝ මම ආවා…දුමින්ද සිල්වා :angry::angry:

    duminda.jpg

    :angry::angry:




    Video
    http://www.youtube.com/watch?v=6vGhSmvHMJ4&feature=player_embedded

    :no::frown::angry::baffled:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    Mu hondin innawane machan. ko oluwe Kattak naa kiuwa, mole koloppan kiuwa, kisima deyak mathaka na kiuwa. issara hitiyata waa hondata dan mu innawa.:baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔන්න බලාගනිල්ලා වැදගත් කුඩු මුදලාලිලාට,,මිනීමරුවන්ට
    ලංකාවේ තියන සැලකිල්ල.
    මේක ආසියාවේ විතරක් නෙවෙයි
    මුළු ලෝකයේම ආශ්චර්ය ..............
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ahahhahhahha balapan minssuge joliya mehet fircrackers danawa....ane maeka nan comedy lokayak ban...sinhalaya kewum kanna yodaya....
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහ දවල් මිනී 4ක් මරලා එක දවසක්වත් රිමාන්ඩ් එකේ හිටපු නැති එකා ඕකා වෙන්න ඇති.හැබයි ඕකත් ලොක්කගේ රහස් දන්නවනම් අනිවාර්යෙන්ම ඇතුලෙන්ම බඩු හම්බ වෙනවා.ලොක්කා රහස් ඉතිරි කරලා යන්න තරම් මෝඩයෙක් නෙවෙයි.:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න බලාගනිල්ලා වැදගත් කුඩු මුදලාලිලාට,,මිනීමරුවන්ට
    ලංකාවේ තියන සැලකිල්ල.
    මේක ආසියාවේ විතරක් නෙවෙයි
    මුළු ලෝකයේම ආශ්චර්ය ..............
    විසගොර සර්පයා දැක නැර මොඩයා කිව්වලු.. පව් බන්, මූට දැන් කුඩු බිස්නස් මතක නැතුව ඇති.. :baffled::baffled: