අඩෝ මහින්දට කෙළ වෙයිද බං

Happyboy

Member
Oct 29, 2018
197
9
0
අඩෝ මහින්දට කෙළ වෙයිද බං

:(:(:( අපරාදෙ පත්තු කරපු රති#@$ ටික
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

gfdg.jpg
 
Last edited:

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

    gfdg.jpg

    තව ඉවර නෑ තව මැරෙන්න වහල්ලු ඉන්නවා.:yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

    gfdg.jpg

    :shocked::(:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

    gfdg.jpg

    සිරිසේනට UNP උන් මොනා කරන්නද බන්.දැන් ඉස්සර කෙලි උන්ට කරන්න බැහැ.එහෙම කරනවානම් ඔයිට කලින් ගේම දීලා.ඒ කාලේ මතකයිනේ ජෙප්පෝ UNP කාරයෝ තරගෙට මිනිස්සු මරපු හැටි..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

    :lol: :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png

    Mathu pitin baluwama samabarai wage thiyenawa. Eth janadipathita ringanna oona tharam hil thiyenawa. My3 me para gema gahuwe oya hil walin ringala.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png

    ඇත්ත නිකන් වචන සෙට් එකක් කිසිම වගකිමක් හරයක් නැ

    ජානාදිපතිට විශ්වාස නම් පර්ලිමේන්තුවේ කැන්ටිමෙ එකෙක්ව උනත් අගමැති කරන්න පුලුවන් ඔය කියලා තියෙන විදිහට, නිර්වචනය කරලා නැ විශ්වාය කියන්නෙ මොකක්ද සන්‍යුතිය මොකක්ද කියලා ලන්කාවෙ නෙ ඉතින් මෙක :P
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඇත්ත නිකන් වචන සෙට් එකක් කිසිම වගකිමක් හරයක් නැ

    ජානාදිපතිට විශ්වාස නම් පර්ලිමේන්තුවේ කැන්ටිමෙ එකෙක්ව උනත් අගමැති කරන්න පුලුවන් ඔය කියලා තියෙන විදිහට, නිර්වචනය කරලා නැ විශ්වාය කියන්නෙ මොකක්ද සන්‍යුතිය මොකක්ද කියලා ලන්කාවෙ නෙ ඉතින් මෙක :P

    කැනටිමේ එකා පාර්ලිමේන්තු මන්ත්‍රී ද හුත්තෝ :lol:
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    පිස්සුද. බහුතරය නැති උනොත් ඌ ආයේ මන්ත්‍රී වගේ ඉදි. UNP ඇමැතිවරුම කිව්වනි මහින්ද එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි සිරිසේනට වෙන දේ උගේ ඔලුවේ ඉන්න උකුනොත් දන්නේ නෑ.

    gfdg.jpg

    :(
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    113 ක් ම පෙන්නන්න ඕනෙද ප්‍රෙන්?
    ජෙප්පෝ 6 නොදුන්නොත් 110 ක් පෙන්නුවොත් ඇතිද?