අඩෝ මහින්ද.... අපි දිනුව ඩෝ....

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    UNP එක පස්සේ යන ගොඩක් අය ඕව දැකල නෑ :yes:

    kottawe bus boombe pupurapu dawas wala api hitiye makumbure kanattha kittuwa,e boombet ahu wela a/l karana ganu lamayek maruna .miniya wala daala dawas 25 kata vithra passe dawask re 7.30 ta vithra kanatta dihayin andana saddayak ahenawa,tattath ekkagena gihin balankota ara marunu ganu lamayage amma andanawa wala langata wela.

    onna oya wage kalayak apita thibuna ban.mata nam owa amathka wenne neha.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    47242447_1932584166819286_5410405560157732864_n.jpg

    :lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113

    මහින්දට බලය තියෙනකොට TNA එකේ රට බෙදන යෝජනාවලට තැනක් නෑ... ඒත් UNP එක පාර්ලිමේන්තුවේ බලය ගන්න TNA එකේ කොන්දේසි පිළිඅරගෙන ගිවිසුම් ගහනව.

    Source :
    https://archive.is/HvHtq ,

    https://goo.gl/AYtukM

    21 February 2006 tamilguardian: Rajapakse rejects Tamil homeland

    Sri Lankan President Mahinda Rajapakse last Monday ruled out accepting a Tamil homeland in the island’s north and east, sparking acrimony ahead of crucial talks this week to stabilise the fraying ceasefire.

    “This is a small country, where you can’t have two states. I won’t allow the country to be divided,” he added. “You have to give up the concept of having two nations, or two countries ... There is no Tamil Eelam in Sri Lanka. There cannot be an Eelam.”

    The LTTE did not respond, but the Tamil National Alliance, which swept the Northeast in the April 2004 elections slammed Rajapakse’s rejection of the Tamil homeland.

    “We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.

    “Without accepting a traditional homeland the talks will collapse and war will resume.”

    Source : https://www.tamilguardian.com/content/rajapakse-rejects-tamil-homeland-warns-tigers
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යුද්දේ දිනුවා කියලා රට කන්න දෙන්න බැහැ ....වමේ පක්ෂ එකතු වෙලා ජාතික නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට යන්න ඕනි මේ දනේශ්වරය අවුරුදු 70කම ලංකාව ෆේල් කලා වගේම වම දියකරලා දැම්මා .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යුද්දේ දිනුවා කියලා රට කන්න දෙන්න බැහැ ....වමේ පක්ෂ එකතු වෙලා ජාතික නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට යන්න ඕනි මේ දනේශ්වරය අවුරුදු 70කම ලංකාව ෆේල් කලා වගේම වම දියකරලා දැම්මා .

    නිශ්පාදන අාර්ථිකය දැන් හරියන් නෑ
    සේවා අාර්ථිකයකට යන්න ඔනි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    නිශ්පාදන අාර්ථිකය දැන් හරියන් නෑ
    සේවා අාර්ථිකයකට යන්න ඔනි

    සේවාත් ඇතුළුව ...ඔව්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    එක්සත් ජාතික පක්ෂයේ වීර ක්‍රියා

    කොටි නායකයන්ට ශ්‍රී ලංකා හමුදාවේ VIP ආරක්ෂාව;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර්;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත් කොටි නිදහස් කිරීම;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල ලබාදීමට යෝජනා කිරීම;

    http://www.sundaytimes.lk/030629/front/interim.htm

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    http://www.sundaytimes.lk/030803/news/1.html#1

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතු කිරීමට ඉඩ දීම;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කර තිබුණු GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ලබා දීම ;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ප්‍රහාරවලින් විනාස කළ කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දීම;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව, හෝටල් බිල් ශ්‍රී ලංකා රජයෙන්;

    හමුදා නිලධාරීන් කොටින්ගේ සිරභාරයේ සිටියදී හමුදා පාලන කලාපයට ආයුධ සමග ඇතුල් වූ කොටි දවසින් නිදහස් කිරීම ;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කිරීම.

    මේවට කියන්න දෙයක් නෑ. LTTE එකෙන් අයින් වෙලා ආපු කරුණාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්නලු. කොටින්ට ගු ඇන්ඩ් පී ආණ්ඩුවෙන් දීපුවා පෙන්නේ නෑ

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    උත්තරේ දීලා තියෙන්නේ

    මහින්දට බලය තියෙනකොට TNA එකේ රට බෙදන යෝජනාවලට තැනක් නෑ... ඒත් UNP එක පාර්ලිමේන්තුවේ බලය ගන්න TNA එකේ කොන්දේසි පිළිඅරගෙන ගිවිසුම් ගහනව.

    Source :
    https://archive.is/HvHtq ,

    https://goo.gl/AYtukM

    21 February 2006 tamilguardian: Rajapakse rejects Tamil homeland

    Sri Lankan President Mahinda Rajapakse last Monday ruled out accepting a Tamil homeland in the island’s north and east, sparking acrimony ahead of crucial talks this week to stabilise the fraying ceasefire.

    “This is a small country, where you can’t have two states. I won’t allow the country to be divided,” he added. “You have to give up the concept of having two nations, or two countries ... There is no Tamil Eelam in Sri Lanka. There cannot be an Eelam.”

    The LTTE did not respond, but the Tamil National Alliance, which swept the Northeast in the April 2004 elections slammed Rajapakse’s rejection of the Tamil homeland.

    “We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.

    “Without accepting a traditional homeland the talks will collapse and war will resume.”

    Source : https://www.tamilguardian.com/content/rajapakse-rejects-tamil-homeland-warns-tigers
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුද බං මේක ලියල තියෙන්නේ ? හැමදාම රෑට ප්‍රභාකරන්ව හීනෙන් පේන එකෙක්ද ? :lol:
    අන්න ඕකුන් තමා නියම කොටි , ඔය වගේ උන් තමා ආයේ යුද්ධයක් එනකන් බලන් ඉන්න හැත්ත ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එජාප පක්ෂ රැස්වීමට ටීඑන්ඒ මන්ත්‍රීවරු එද්දි...... පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් කිරිඇල්ල ලගටම ගිහින් අමතද්දි ..... කොටි තුවක්කුවෙන් ගන්න දතකාපු ඉල්ලීම් බන්දේසියේ තියල දෙන්න ගහපු ප්ලෑන් එලියට එනවා අපටත් පේනවා
    ........

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මේවට කියන්න දෙයක් නෑ. LTTE එකෙන් අයින් වෙලා ආපු කරුණාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්නලු. කොටින්ට ගු ඇන්ඩ් පී ආණ්ඩුවෙන් දීපුවා පෙන්නේ නෑ

    ත්‍රස්තවාදයෙන් අයින් වෙලා එන මිනිහගෙයි ත්‍රස්තවාදයේ ඉදගෙන එහෙම නෑ වගේ පෙන්න්නගෙන වෙන විදි වලින් රට බෙදන්න හදන එවුන්ගෙයි වෙනස දන්නේ නෑ ගූ එන් පි කාරයෝ.:angry: