UNP එක පස්සේ යන ගොඩක් අය ඕව දැකල නෑ![]()
යුද්දේ දිනුවා කියලා රට කන්න දෙන්න බැහැ ....වමේ පක්ෂ එකතු වෙලා ජාතික නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට යන්න ඕනි මේ දනේශ්වරය අවුරුදු 70කම ලංකාව ෆේල් කලා වගේම වම දියකරලා දැම්මා .
නිශ්පාදන අාර්ථිකය දැන් හරියන් නෑ
සේවා අාර්ථිකයකට යන්න ඔනි
එක්සත් ජාතික පක්ෂයේ වීර ක්‍රියා
කොටි නායකයන්ට ශ්‍රී ලංකා හමුදාවේ VIP ආරක්ෂාව;
http://www.sundaytimes.lk/021013/columns/sitrep.html
කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර්;
http://www.sundaytimes.lk/041114/columns/sitrep.html
කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත් කොටි නිදහස් කිරීම;
http://www.sundaytimes.lk/030518/columns/sitrep.html
කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කිරීමට ඉඩ දීම;
http://www.sundaytimes.lk/030126/front/ltte.html
කොටින්ට පළාත් සභා බලතල ලබාදීමට යෝජනා කිරීම;
http://www.sundaytimes.lk/030629/front/interim.htm
http://www.sundaytimes.lk/030720/front/an.htm
http://www.sundaytimes.lk/030803/news/1.html#1
කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතු කිරීමට ඉඩ දීම;
http://www.sundaytimes.lk/030209/front/Govt.html
සාමාන්‍ය ජනතාවට තහනම් කර තිබුණු GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ලබා දීම ;
කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ප්‍රහාරවලින් විනාස කළ කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දීම;
කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව, හෝටල් බිල් ශ්‍රී ලංකා රජයෙන්;
හමුදා නිලධාරීන් කොටින්ගේ සිරභාරයේ සිටියදී හමුදා පාලන කලාපයට ආයුධ සමග ඇතුල් වූ කොටි දවසින් නිදහස් කිරීම ;
http://www.sundaytimes.lk/030126/columns/sitrep.html
මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කිරීම.
මහින්දට බලය තියෙනකොට TNA එකේ රට බෙදන යෝජනාවලට තැනක් නෑ... ඒත් UNP එක පාර්ලිමේන්තුවේ බලය ගන්න TNA එකේ කොන්දේසි පිළිඅරගෙන ගිවිසුම් ගහනව.
Source :
https://archive.is/HvHtq ,
https://goo.gl/AYtukM
21 February 2006 tamilguardian: Rajapakse rejects Tamil homeland
Sri Lankan President Mahinda Rajapakse last Monday ruled out accepting a Tamil homeland in the island’s north and east, sparking acrimony ahead of crucial talks this week to stabilise the fraying ceasefire.
“This is a small country, where you can’t have two states. I won’t allow the country to be divided,” he added. “You have to give up the concept of having two nations, or two countries ... There is no Tamil Eelam in Sri Lanka. There cannot be an Eelam.”
The LTTE did not respond, but the Tamil National Alliance, which swept the Northeast in the April 2004 elections slammed Rajapakse’s rejection of the Tamil homeland.
“We can’t accept any solution without a traditional homeland,” TNA parliamentarian M.K Shivajilingam, told Reuters.
“Without accepting a traditional homeland the talks will collapse and war will resume.”
Source : https://www.tamilguardian.com/content/rajapakse-rejects-tamil-homeland-warns-tigers

මේවට කියන්න දෙයක් නෑ. LTTE එකෙන් අයින් වෙලා ආපු කරුණාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්නලු. කොටින්ට ගු ඇන්ඩ් පී ආණ්ඩුවෙන් දීපුවා පෙන්නේ නෑ
