කලින් මැසිම ඔන් වුනේ නෑනේ. අන්තිමේ එක ram එකකට ඔන් වුනා අනිත් ram එක තනියෙන් ගැහුවත් වැඩ කලේ නෑ. එහෙම තනි ram එකෙන් දවස් 3ක් වගේ පාවිච්චි කරලා අද ආයේ ram දෙකම ගහලා on කලාම on වුනානේ. දැන් 16GB පෙන්නනවා. අනේ මන්දා මක් වෙලාද කියල මේකට.
දැන් තියෙන ලෙඩේ මැසිමේ wifi hotspot on කලාම firefox browser එක වැඩ කරන්නේ නෑ. hotpsot ඕෆ් කරපු ගමන් මෙන්න වැඩ කරනව. ඒ මොකද බන් එහෙම වෙන්නේ?

දැන් තියෙන ලෙඩේ මැසිමේ wifi hotspot on කලාම firefox browser එක වැඩ කරන්නේ නෑ. hotpsot ඕෆ් කරපු ගමන් මෙන්න වැඩ කරනව. ඒ මොකද බන් එහෙම වෙන්නේ?