ෆොටෝෂොප් 2023 එකට මගේ VGA එක පෙන්නන්නේ නෑනේ. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    සල්ලි දීලා ඇප් ඒක ගත්ත ඒක.😁
    ඇත්ත යකෝ, අවුරුද්දකට 8000ක් එකෙක්ගේ. අනිකාගේ 12ක් මම මාසෙකට ගත්තා.

    මටනං හිතෙන්නෙ ඇත්ත කියල

    අර අනුරාධ elliptical trainer එකක් ගත්ත වගේ

    :unsure:
    බලපන් 2021 එකට ලස්සනට වැඩ කරනවා.. 😍😍😍

    Ac9OFNo.png

    ------ Post added on Dec 13, 2022 at 12:14 AM
     
    • Like
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඇත්ත යකෝ, අවුරුද්දකට 8000ක් එකෙක්ගේ. අනිකාගේ 12ක් මම මාසෙකට ගත්තා.


    බලපන් 2021 එකට ලස්සනට වැඩ කරනවා.. 😍😍😍

    ------ Post added on Dec 13, 2022 at 12:14 AM

    2000 අනවශ්‍ය වියදමක්නේ, 2021 ක්‍රැක් කරපු එකක් ගන්න පුළුවන්නේ ලේසියෙන්ම
     
    • Sad
    Reactions: Heshan Daminda