ෆොටෝෂොප් 2023 එකට මගේ VGA එක පෙන්නන්නේ නෑනේ. 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    Intel ගන්නේ නැහැ මම දන්න විදියට
    2020 wada kale yasata. 😣

    adobe community වල පොඩ්ඩක් හොයලා බලන්න. අලුත් වර්ෂන් on board vga වලට සපෝර්ට් කරන්නේ නැති කතාවක් තියේ
    eka thamai ethanath ahuwa nam ahrine?
    ------ Post added on Dec 12, 2022 at 8:28 PM
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    Ps 2023 , D12 use karanwa... DirectX kiyanne GPU sambanda API ekak... GPU ekath D12 support karanna ona..

    D12 software eka install kalama.. PS2023 ta hariyatama GPU eke D12 ekka communicate karanna puluwan wenawa..
    Software eka witharak tibila madi GPU eka D12 support natnam

    mkkkda eken kiyanne?
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Why පුතා Why? latest version එක ගත්තාට ඒ features වලින් වැඩක් ගන්න නම් ටිකක් අලුත් system එකක් ඕනිනෙ. Graphic card එකකුත් නෑනෙ. මං හිතන්නෙ 2020 වගේ එකෙන් පස්සේ ඒවා අරගෙන තේරුමක් නෑ ඔහොම system වලට :-(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    Why පුතා Why? latest version එක ගත්තාට ඒ features වලින් වැඩක් ගන්න නම් ටිකක් අලුත් system එකක් ඕනිනෙ. Graphic card එකකුත් නෑනෙ. මං හිතන්නෙ 2020 වගේ එකෙන් පස්සේ ඒවා අරගෙන තේරුමක් නෑ ඔහොම system වලට :-(
    2021 දාලත් වැඩක් නැති වෙයිද? මොකද adobe suite එකේ තියෙන පරණම වර්ෂන් එක 2021 විතරයි. එතනින් එහාට නෑ. 😣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    Why පුතා Why? latest version එක ගත්තාට ඒ features වලින් වැඩක් ගන්න නම් ටිකක් අලුත් system එකක් ඕනිනෙ. Graphic card එකකුත් නෑනෙ. මං හිතන්නෙ 2020 වගේ එකෙන් පස්සේ ඒවා අරගෙන තේරුමක් නෑ ඔහොම system වලට :-(

    2021 දාලත් වැඩක් නැති වෙයිද? මොකද adobe suite එකේ තියෙන පරණම වර්ෂන් එක 2021 විතරයි. එතනින් එහාට නෑ. 😣

    දැනට 2020 ක්‍රැක් එකක් දාල ඔය මාසෙකට ගෙවන 2000 යි තව ගානකුයි මාසෙට ඉතිරි කරල ඔෆර් එහෙම එන කාලෙට පාට්ස් එක එක අරන් අළුත් සිස්ටම් එකක් හදහන්
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2021 දාලත් වැඩක් නැති වෙයිද? මොකද adobe suite එකේ තියෙන පරණම වර්ෂන් එක 2021 විතරයි. එතනින් එහාට නෑ. 😣
    2021 අවුලක් නැතිවෙයි. මං laptop එකේ 4th gen intel HD graphics වලින් Ps වැඩ කරනවා. හැබැයි neural filters, liquify වගේ වැඩ නම් බෑ වගේ
    දැනට 2020 ක්‍රැක් එකක් දාල ඔය මාසෙකට ගෙවන 2000 යි තව ගානකුයි මාසෙට ඉතිරි කරල ඔෆර් එහෙම එන කාලෙට පාට්ස් එක එක අරන් අළුත් සිස්ටම් එකක් හදහන්
    ඔව් මෙහෙම කරා නම් හොඳයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    2020 wada kale yasata. 😣

    eka thamai ethanath ahuwa nam ahrine?
    ------ Post added on Dec 12, 2022 at 8:28 PM
    ඔව් අහල බලහන්. හැබැයි ඉතින් on board vga තියාගෙන අලුත් වර්ෂන් ට්‍රයි කරලා තේරුමක් නෑ. 2020න පස්සේ ආව හැම එකකටම සෙපරේට් vga එකක් නැතුව තේරුමක් නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    image.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    parana version ekak daaganin. aluth ewwata hardware resources godak one.
    2021 විතරයි suite එකේ පරණම වර්ෂන් එකට තියෙන්නේ, ඒකෙත් මේ ලෙඩේ එයිද දන්නේ නෑ. නැත්තන් අපරාදේ 2000ක් දීලා ගත්ත ඒකත්.

    2021 අවුලක් නැතිවෙයි. මං laptop එකේ 4th gen intel HD graphics වලින් Ps වැඩ කරනවා. හැබැයි neural filters, liquify වගේ වැඩ නම් බෑ වගේ

    ඔව් මෙහෙම කරා නම් හොඳයි
    යකෝ liquify වැඩ කලානේ 2020 ඒකෙත් මගේ.
    ------ Post added on Dec 12, 2022 at 9:57 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    2021 විතරයි suite එකේ පරණම වර්ෂන් එකට තියෙන්නේ, ඒකෙත් මේ ලෙඩේ එයිද දන්නේ නෑ. නැත්තන් අපරාදේ 2000ක් දීලා ගත්ත ඒකත්.

    යකෝ liquify වැඩ කලානේ 2020 ඒකෙත් මගේ.
    ------ Post added on Dec 12, 2022 at 9:57 PM
    parana ekk download karala ganin. anika aloth version ekak release una gaman install karanna epa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    parana ekk download karala ganin. anika aloth version ekak release una gaman install karanna epa.
    nane ban. parana version tyenawa kiyala danneth na download wenne aluthma version eka kiyala danan hitiyeth na suite eken download karaddi. dan 2021 eka download karanawa raa 12n passe. datath iwarai mewwa dwnload karalama 😣
     
    • Sad
    Reactions: Amila llll

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,388
    113
    mage podi nvidia graphic card ekakuth gahala thiyenne. eth hitapu gaman adobe 2023 awul yanawa. oboard kohomath support nathiwa athi bro.
     
    • Wow
    Reactions: Heshan Daminda