අඩෝ මාර සීන් එක මැසිමට වෙලා තියෙන්නේ.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,488
    100,599
    113
    අපේ පැත්තෙත් එකෙක් ඉන්නව. උබ මැසිමට මාර සීන් එකක් උනා කියාගෙන ත්‍රෙඩ් දානව වගේ ඌත් කොයිවෙලේ ආවත් එන්නෙ අඩෝ කැ# සීන් එකක් උනා කියාගෙන. ඒ උද්දිකයව දැක්කත් මූසලයි. පුපට පයින් දෙකක් ගහල එලවන්න හිතයි කොට කැ#යට. 🥴
    ehema un inawa ne ban. hemadama mokak hari ledak ahuwoth. ane manda
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    a tika wikunanna baluwe
    https://youtube.com/c/Tronicsfix
    මෙන්න මූ වගේ එකෙක්ටවත් යවන්න බලහන් ;)

    මට fb group එකකින් කාලෙකට කලින් සෙට් වෙච්ච පොරක් හිටියා. ඌ නම් හැබැයි හදන්න බෑ කියලා අල්ලලා දාන tv ගොඩ දාන පොරක්. ඉස්සර ට්‍රොනික් group වල ටිකක් ෆේමස් ඩයල් එකක්. දැන් නම සර්ච් කරද්දි දැක්කෙ පොරගෙ චැනල් එකක් තියෙනවා. කන්ටැක්ට් කරලා බලහන් කැමති නම්
    https://youtube.com/channel/UCs2W3dcQ9onsuJ_tl7mHMdA
     
    • Wow
    Reactions: Heshan Daminda