අඩෝ මුන්ට මොනවා හිතෙනවා ඇතිද නේ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මිනි පරපු එකෙක් පර්ලිමෙන්තුත් ආවේ බන්
    donald trump once again POTUS with 34 NY state charges, all convicted
    now that's the greatest country in the whole wide world :P

    end of the day, nothing matters if you got power or money
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    patahale unta wiruddwa sakshi denne nahane bayata ekai ehema wenne. saakshi mulin denna idiripath unath un himita passe baya karanawa

    ekata ithin, shiranthi , namal yoshitha ehema sambandai ne. umba aththtama hithunawada maalimawen unta daduwam karanna dei kiyala ?
    ------ Post added on Dec 5, 2024 at 11:32 AM

    සැකයක් නැතුව ඔප්පු කරන්නත් එපයි. එහෙම පුලුවන්ද දන්නෙ නැති නිසා තමයි “උනොත්” කිව්වෙ. ඔප්පු කරන්න පුලුවන් උනොත් දඬුවම දෙනව කියලා හිතනවා.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මිනි පරපු එකෙක් පර්ලිමෙන්තුත් ආවේ බන්
    ආහ් ඕවා මොනාද දාස් ගනන් අහිංසක මිනිස්සු මරපු උන් දැන් ආන්ඩු බලය අල්ලන් ඉන්නේ.
     
    • Wow
    Reactions: Hasistranger

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආහ් ඕවා මොනාද දාස් ගනන් අහිංසක මිනිස්සු මරපු උන් දැන් ආන්ඩු බලය අල්ලන් ඉන්නේ.
    ඇයි පොන්ස් යුන්පි උන් මිනීමර මර බලයෙ හිටියෙ
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    සැකයක් නැතුව ඔප්පු කරන්නත් එපයි. එහෙම පුලුවන්ද දන්නෙ නැති නිසා තමයි “උනොත්” කිව්වෙ. ඔප්පු කරන්න පුලුවන් උනොත් දඬුවම දෙනව කියලා හිතනවා.
    sakshi winasa kirima, anura senanayakata gaththa call, shiranthi vehicle, ona tharam wiruddwa thamai thiyenne eth rajapaksha pawule ekektawath wirudwa kisima action ekak ganne na. adu gaane namal horata law entrance liyapu ekatawath ganne na action ekak.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    sakshi winasa kirima, anura senanayakata gaththa call, shiranthi vehicle, ona tharam wiruddwa thamai thiyenne eth rajapaksha pawule ekektawath wirudwa kisima action ekak ganne na. adu gaane namal horata law entrance liyapu ekatawath ganne na action ekak.

    කිව්ව වගේ නෙවෙයි ඕව සැකයකින් තොරව ඔප්පු කරන්න එපැයි. උදාහරණෙකට කාටවත් කෝල් ගත්ත කිව්ව කියලා කිසි දෙයක් ඔප්පු වෙන්නෙ නෑ. කියනව වගේ ලේසියෙන් කරන්න පුලුවන් නං හොඳයි. අමාරුවෙන් හරි කාලය අරන් ඔප්පු කරන්න පුලුවන් නං හොඳයි.

    නැතුව මේ උබ හිතනව වගේ නාමල්ලට විරුද්ධව ඇක්ෂන් ගන්න බැරිකමකට නෙවෙයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    කිව්ව වගේ නෙවෙයි ඕව සැකයකින් තොරව ඔප්පු කරන්න එපැයි. උදාහරණෙකට කාටවත් කෝල් ගත්ත කිව්ව කියලා කිසි දෙයක් ඔප්පු වෙන්නෙ නෑ. කියනව වගේ ලේසියෙන් කරන්න පුලුවන් නං හොඳයි. අමාරුවෙන් හරි කාලය අරන් ඔප්පු කරන්න පුලුවන් නං හොඳයි.

    නැතුව මේ උබ හිතනව වගේ නාමල්ලට විරුද්ධව ඇක්ෂන් ගන්න බැරිකමකට නෙවෙයි.
    har hari hari ban :lol:
    :lol: :lol:
     
    • Like
    Reactions: shenat

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,751
    1
    11,063
    113
    owa apitath honda padam. issara ehema adalama nathi unge ewatath boruwata ara gnna ynawa. mehema ekak unama thama therenne.e welawata giya wage neme. dan nan adui habai :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    rachana liyanna epa moda nugath gon harako, uba ipadune eka pirimiyekta nam, හෑල්ලු karala dapu thread ekak copy karala dapan, dan more than 2 month wenawa හෑල්ලු karanawai kiyala, habai konda pana thiyana pirimiyek nam dapanko ehema හෑල්ලු una ekak,
    උබත් ලියන්නේ ඔය රචනා 🤣 .
    උබේ ත්‍රෙඩ් ඔක්කම හෑල්ලු ත්‍රෙඩ් තමා උබේම ත්‍රෙඩ් බලපන් පිරිමියෙක් වගේ නිකං ලිද ලග ස‍ංගමය වගේ කුනු හොය හොය දාන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබත් ලියන්නේ ඔය රචනා 🤣 .
    උබේ ත්‍රෙඩ් ඔක්කම හෑල්ලු ත්‍රෙඩ් තමා උබේම ත්‍රෙඩ් බලපන් පිරිමියෙක් වගේ නිකං ලිද ලග ස‍ංගමය වගේ කුනු හොය හොය දාන්නේ

    ithin ube amma redda issuwe ube thaththata witharai nam, ubath konda pana thiyana pirimiyek nam hallu wechcha thread 1 quote karala dapanko, miniha marichcha geni wage masekatath wada adanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ithin ube amma redda issuwe ube thaththata witharai nam, ubath konda pana thiyana pirimiyek nam hallu wechcha thread 1 quote karala dapanko, miniha marichcha geni wage masekatath wada adanne
    උබේ ප්‍රොෆයිල් එකේ පොලිස් ත්‍රෙඩ් බලපන් ඔක්කම ඒම ඒවා තමා . රාජ්ය ආයතනයක් හෑල්ලු කරන ඒවම තමා තියෙන්නේ . ඒවගේ යුක්තිය ඉටුවෙලා තියෙද්දිත් කොහෙන් හරි උස්සන් ඇවිත් මේකේ දානව.
    උබට පොලිසියෙන් අකටයුතුකමක් උනා තමා එක අමතක කරපන් වෛරයෙන් වෛරය නොසන්සිදේ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,703
    113
    Sri Lanka
    මමනම් කියන්නෙ ලොවෙත් ඔය වගේ වලි සීන් දැක්කත් ඉක්මනට අහකට යන එක තමා හොඳම දේ. නැත්තන් ඉතින් ඔය වගේ ලැට් සෙට් වෙන එක නවත්තන්න බැ.
    Kochchara fight karanna puluwan unath waliyak dakkama shape wela yana eka agata gunai.
     
    • Like
    Reactions: tharakaf

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබේ ප්‍රොෆයිල් එකේ පොලිස් ත්‍රෙඩ් බලපන් ඔක්කම ඒම ඒවා තමා . රාජ්ය ආයතනයක් හෑල්ලු කරන ඒවම තමා තියෙන්නේ . ඒවගේ යුක්තිය ඉටුවෙලා තියෙද්දිත් කොහෙන් හරි උස්සන් ඇවිත් මේකේ දානව.
    උබට පොලිසියෙන් අකටයුතුකමක් උනා තමා එක අමතක කරපන් වෛරයෙන් වෛරය නොසන්සිදේ
    eeyya ponnaya maha lokuwta kiyawana wage karanna beri awajathaka ponas,
    mata 100% sure mn ehema ewa dala naha,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    eeyya ponnaya maha lokuwta kiyawana wage karanna beri awajathaka ponas,
    mata 100% sure mn ehema ewa dala naha,
    පොන්නයෝ කවද්ද පොන්නයෝ කියලා පිලිගත්තේ 🤣 . පොලිසියෙන් සල්ලන් වෙලා දැන් දුකට ත්‍රෙඩ් දානව .
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයෝ කවද්ද පොන්නයෝ කියලා පිලිගත්තේ 🤣 . පොලිසියෙන් සල්ලන් වෙලා දැන් දුකට ත්‍රෙඩ් දානව .

    ekane uba ponnaya kiyala ubata pili ganna beri nisai kiyapu dewal karanna beruwa wate duwanne,
    lejja nedda ponnayo ube ammawath pawala dunna neda ube ponnakama nisa.
    dan penawada mn policiya hallu karapu thenak quote kara ganna baruwa wena dewal
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    අපෝ නෑ . හොදට එළිපිට මරණ උන්ව එලියට එනව බන් සමහර ඒවා වල .
    කොච්චර ඇත්තක් උනත් ජජ්ට පිලිගන්න පුලුවන් වෙන්න ඒවා ඔප්පු කරන්න ඕන. eye witness දෙන්න එකෙක්වත් ආවේ නැති උනා ම සාක්ශියක්වත් නැති උනා ම කෙල වෙනවා වින්දිතයට. සාක්ශි නෑ කියන්නෙ නිදහස් වෙනවා.