ekane ithin ara thajudeen maruwe rajapakshala kiyala hodatama dannawa, eth sakshi nethi karapu nisa oppu karanna bahaකොච්චර ඇත්තක් උනත් ජජ්ට පිලිගන්න පුලුවන් වෙන්න ඒවා ඔප්පු කරන්න ඕන. eye witness දෙන්න එකෙක්වත් ආවේ නැති උනා ම සාක්ශියක්වත් නැති උනා ම කෙල වෙනවා වින්දිතයට. සාක්ශි නෑ කියන්නෙ නිදහස් වෙනවා.