අඩෝ මුන් කොච්චර තිරිසන්නුද

roj

Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    බලපන් අර හරීන් ඇමැති කම් අරන් ඇවිට් කියනව ජනාධිපති එක්ක හිනාවත් උන් නෑ මූන බෑලුවෙත් නෑ පිලිකුලක් දැනුනලු..ඒත් පොටෝ වල තියනව මූ ඇබරි ඇබරි ගන්නව...යකෝ ඒම අරන් අරම කියන්න මුන් මිනිස්සුන්ව කොයි තරමකට බල්ලො ගානට දාලද තියන්නෙ කොච්චර හෑල්ලු කරල්ද තියෙන්නෙ..මුන්ට තාම මේක සෙල්ලමක්
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඒක තමයි උබලට දැන් වත් තේරෙනවද උගුර ලේ රහවෙනකන් මෝටිවේෂන් අප්පචිචි 225ම එපා කියන්නේ ඇයි කියලා??
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දේශපාලනයට එනකොටම ඕකුන්ගේ ලැජ්ජ නහර බිජ්ජ ළගින්ම කපනවා ඉතිං උන්ට කිසිම හිරිකිතක්‌ නැතුව ඕන පක්කලි කමක් කියන්නත් කරන්නත් පුළුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,032
    113
    බලපන් අර හරීන් ඇමැති කම් අරන් ඇවිට් කියනව ජනාධිපති එක්ක හිනාවත් උන් නෑ මූන බෑලුවෙත් නෑ පිලිකුලක් දැනුනලු..ඒත් පොටෝ වල තියනව මූ ඇබරි ඇබරි ගන්නව...යකෝ ඒම අරන් අරම කියන්න මුන් මිනිස්සුන්ව කොයි තරමකට බල්ලො ගානට දාලද තියන්නෙ කොච්චර හෑල්ලු කරල්ද තියෙන්නෙ..මුන්ට තාම මේක සෙල්ලමක්
    mewa plan lol
    ponila thaniyen parliment apu gaman keewa mathakada 2022 May waladi rata down kiyala...........
    eka mainath ekka ekata dinner ganna photos giya ekalema..........
    anna ekale backup plan eka karagaththe ponilawa thamai, me yanne backup plan eka...................
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    බලපන් අර හරීන් ඇමැති කම් අරන් ඇවිට් කියනව ජනාධිපති එක්ක හිනාවත් උන් නෑ මූන බෑලුවෙත් නෑ පිලිකුලක් දැනුනලු..ඒත් පොටෝ වල තියනව මූ ඇබරි ඇබරි ගන්නව...යකෝ ඒම අරන් අරම කියන්න මුන් මිනිස්සුන්ව කොයි තරමකට බල්ලො ගානට දාලද තියන්නෙ කොච්චර හෑල්ලු කරල්ද තියෙන්නෙ..මුන්ට තාම මේක සෙල්ලමක්
    You've got to know when to hold 'em
    Know when to fold 'em
    Know when to walk away
    And know when to run
    You never count your money
    When you're sittin' at the table
    There'll be time enough for countin'
    When the dealin's done....

    The Gambler
    Kenny Rogers
     
    • Like
    Reactions: roj

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඒක තමයි උබලට දැන් වත් තේරෙනවද උගුර ලේ රහවෙනකන් මෝටිවේෂන් අප්පචිචි 225ම එපා කියන්නේ ඇයි කියලා??
    attada oya pitarata minissunge salli gennan athal eke innawa kiyanne
     
    • Like
    Reactions: roj

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    You've got to know when to hold 'em
    Know when to fold 'em
    Know when to walk away
    And know when to run
    You never count your money
    When you're sittin' at the table
    There'll be time enough for countin'
    When the dealin's done....

    The Gambler
    Kenny Rogers

    I remember this song from the Supernatural tv series
     
    • Like
    Reactions: roj

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හරින් පොන්ස් දෙකට නැමිල අනේ සර් photo එහෙම එලියට දාන්න එපා කියල ඇවිත් media conference තියල ඒකනේ photos නැත්තෙ කියල ලොක්ක වගේ ඉන්න කොට අරුන් දැම්ම hold කරපු photos එලියට. ෆොන්නය එතනම හාන්සී.

    283023589_5293663454028523_2264994614761069885_n.jpg
     
    Last edited: