අඩෝ මුන් කොච්චර තිරිසන්නුද

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය ගුපියෝ ජෙප්පෝ කතෝලිකයෝ ඔහොම්මමයි බන් මහ කාලකන්නි තිරිසන් සත්තු :poop: ඒකනේ බෝම්බ ගහනකම් ඉදලා පහුවද කිව්වේ තාත්ත කියපු නිසා පල්ලි ගියේ නෑ කියලා.🤮
     
    • Like
    Reactions: roj

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ රට හදන්න බැහැ බං.
    මන් කාටවත් චන්දෙ දීල නැහැ. හැබැයි ගොන්ටට පුක දුන්න ඒ කාලේ ජාතිය බෙර ගන්න.
    ඊට පස්සේ ගෝල්ෆේස් පටන් ගත්තු දවස් 2 ක් හිටිය උගුර සවුත්තු වෙනකම්.
    මුළු දවසක් වත්තලයි, දළුපිටියෙයි ප්‍රෝටෙස්ට් දෙකක හිටිය.
    කඳානේ දී බයියෙක්ගේ ඔලුව පැලුව.

    දැන් සේරම දාල ගමේ ආව.
    අවුරුදු 9ක් කොළඹ ජිවත් උනා.
    ආපහු යන්නේ නැහැ.
    රට යන්නත් අදහසක් නැහැ (බැරි නැහැ ට්‍රයි කරොත්)
    දැන් රට හදන්නත් ඕනෑ කමක් නැහැ. මේ හැමදේම ඇති වෙලා තියෙන්නේ. කොච්චර කරත් අන්තිමට එච්චරයි.
    පවුලේ උන් බලාගෙන පුළුවන් විදියක මෙහෙම ඉන්නවා.
    රාජපක්‍ෂ කෙනෙක් වගේ හිතල ජිවත් වෙන්න දැන් තියෙන්නේ, Family is Everything.

    දන්නා කාලේ ඉඳන්ම අම්ම ෂුගර් වලට බෙහෙත් බොනවා. හැම මාසෙම 26,000 කට ආසන්න යනවා.
    දැන් මේ පාර ගන්න බෙහෙත් නැහැ. රට ඉන්න එකෙක්ට කිව්වා එවන්න කියල. එයිද නැද්ද දන්නේ නෑ.
    දැන් ඉතින් මේවා දැක දැක සොම්බියෙක් වගේ ජිවත් වෙනවා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මුං ඔක්කොගෙම කතා ටීවි එක ඉස්සරහ විතරයි. තමන් කියන කිසිම වචනයක් ගැන වගකීමක් මුන් ගන්නෙ නෑ.

    බලපන් ඕකුන් කොයි පක්ශෙ උනත් MR ව මූනට මූන හම්බුනාම කතා කරන හැටි. පූස් පැටව් වගේ.
    AKD උනත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාකි නන්දසේන එක්ක රුම් එකකට ගියා ද දන්නේ නෑ. බලපන් දෙන්නගේ සිරික්කිය :-D
    Capital Pride Kiss GIF by Identity
     
    • Like
    Reactions: roj

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Daddy's Dream 2nd episode 😂😂😂

    එදා තාත්ති හීනෙන් දැකල මොකක්ද කිව්වා
    මෙදා ජනතාවට මෙයා හීනෙන් අප්ප්‍රිය වෙනවා පෙනිලා
    ------ Post added on May 20, 2022 at 10:03 PM
     
    • Like
    Reactions: roj

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මුං ඔක්කොගෙම කතා ටීවි එක ඉස්සරහ විතරයි. තමන් කියන කිසිම වචනයක් ගැන වගකීමක් මුන් ගන්නෙ නෑ.

    බලපන් ඕකුන් කොයි පක්ශෙ උනත් MR ව මූනට මූන හම්බුනාම කතා කරන හැටි. පූස් පැටව් වගේ.
    AKD උනත්.

    MR hamba una kiyala gaha maraganna oni naha
    habai principles tiyenna oni

    #gohomegota kiyala gotagen cabinet post hari PM post hari gannawa kiyanne #gohomegota protest eka ignore kala kiyana eka
     
    • Like
    Reactions: roj

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන​

    ජනාධිපතිවරයා අතින් ඇමතිවරයකු ලෙස පත්වීම ලබාගන්නා විට අප්පිරියාවක් ඇතිවූ බවත්, එම අවස්ථාවේ ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර ඉවත බලාගෙන පත්වීම් ලිපිය ලබාගත් බවත් ඉඩම් හා සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    තමන් අමාත්‍යධූරය ලබාගන්නා අවස්ථාවේ ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    අප්පිරියාව නිසා රට වැටෙන තුරු බලා සිටීම ඊටත් වඩා අප්පිරියාවක් බැවින් ආසයි බයයි කියමින් නොසිට රට වෙනුවෙන් තීරණයක් ගත් බව කී ඇමතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බව ද කීවේය.

    මේ අවස්ථාවේ කළ යුත්තේ සර් පාස් කිරීමට වඩා රට පාස් කිරීම බව කී ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්කිරීම කළ යුතු ආකාරය ඇතුළු කරුණු 7ක් සම්බන්ධයෙන් ඇමතිධූරය ලබාගැනීමට පෙර අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද පැවසීය.

    ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියට කොන්ද කෙලින් තබාගෙන ගොස් කතා කිරීමට හා බැණ වැදීමට තමාට අදටත් හැකියාවක් ඇතැයි ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    වත්මන් අභියෝගය සජිත් ප්‍රේමදාස මහතා භාරනොගත් අවස්ථාවේ එය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතාගේ කකුලෙන් අදින ප්‍රතිපත්තියක තමන් නොමැති බව කී ඇමතිවරයා ආණ්ඩුවට එක්වීමේ තම තීරණය හදවතින් ගත් එකක් බවත්, කලකදී විවේචනය කළ අය සමඟ එක් කැබිනට් මණ්ඩලයක අසුන් ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් කීවේය.

    image_a1910d2c3e.jpg

    image_d586eee862.jpg

    Source: https://www.lankadeepa.lk/news/අප්පිරියා-නිසා-පත්වීම-ගත්තේ-අහක-බලාගෙන/101-613433
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    harin ponnayage ahawal eka podi kiyala malsha kumarathunga kiyapu kathawa eththa wenna athi ban

    image_a1910d2c3e.jpg

    image_d586eee862.jpg
     
    • Like
    Reactions: roj

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ රට හදන්න බැහැ බං.
    මන් කාටවත් චන්දෙ දීල නැහැ. හැබැයි ගොන්ටට පුක දුන්න ඒ කාලේ ජාතිය බෙර ගන්න.
    ඊට පස්සේ ගෝල්ෆේස් පටන් ගත්තු දවස් 2 ක් හිටිය උගුර සවුත්තු වෙනකම්.
    මුළු දවසක් වත්තලයි, දළුපිටියෙයි ප්‍රෝටෙස්ට් දෙකක හිටිය.
    කඳානේ දී බයියෙක්ගේ ඔලුව පැලුව.

    දැන් සේරම දාල ගමේ ආව.
    අවුරුදු 9ක් කොළඹ ජිවත් උනා.
    ආපහු යන්නේ නැහැ.
    රට යන්නත් අදහසක් නැහැ (බැරි නැහැ ට්‍රයි කරොත්)
    දැන් රට හදන්නත් ඕනෑ කමක් නැහැ. මේ හැමදේම ඇති වෙලා තියෙන්නේ. කොච්චර කරත් අන්තිමට එච්චරයි.
    පවුලේ උන් බලාගෙන පුළුවන් විදියක මෙහෙම ඉන්නවා.
    රාජපක්‍ෂ කෙනෙක් වගේ හිතල ජිවත් වෙන්න දැන් තියෙන්නේ, Family is Everything.

    දන්නා කාලේ ඉඳන්ම අම්ම ෂුගර් වලට බෙහෙත් බොනවා. හැම මාසෙම 26,000 කට ආසන්න යනවා.
    දැන් මේ පාර ගන්න බෙහෙත් නැහැ. රට ඉන්න එකෙක්ට කිව්වා එවන්න කියල. එයිද නැද්ද දන්නේ නෑ.
    දැන් ඉතින් මේවා දැක දැක සොම්බියෙක් වගේ ජිවත් වෙනවා.
    මොන බෙහෙත් ද බන් නැත්තේ පුළුවන් නම් pm එකක් හරි දාපන්කෝ ඉන්සුලියින් ද
     
    • Like
    Reactions: roj

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    මුං ඔක්කොගෙම කතා ටීවි එක ඉස්සරහ විතරයි. තමන් කියන කිසිම වචනයක් ගැන වගකීමක් මුන් ගන්නෙ නෑ.

    බලපන් ඕකුන් කොයි පක්ශෙ උනත් MR ව මූනට මූන හම්බුනාම කතා කරන හැටි. පූස් පැටව් වගේ.
    AKD උනත්.
    මයිනගෙ පෞර්ශත්වය ඉස්සරහ ඕන එකෙක් හෙල්ලිලා යනව. ඒකයි ඒ. ඇත්තටම ඌට මූණට මූණ චැලෙන්ජ් කරන්න පුළුවන් එකෙක් ලංකාවෙ දේශපාලනේ තාම නෑ
     
    • Like
    Reactions: roj