අඩෝ මුන් කොච්චර තිරිසන්නුද

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඩේසි ආච්චිගේ මැණික් මල්ල විස්වාස කරපු, කැලණි ගඟෙන් විශාල සද්දයක් එක්ක නාගයෙක් ඇවිල්ල රටටම සුබ කාලයක් එනව කියල "දැනුනු" මිනිස්සු ඉන්න අමුතු රටක් ඕයි මේක! ලෝකෙටම එකායි! :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    බලපන් අර හරීන් ඇමැති කම් අරන් ඇවිට් කියනව ජනාධිපති එක්ක හිනාවත් උන් නෑ මූන බෑලුවෙත් නෑ පිලිකුලක් දැනුනලු..ඒත් පොටෝ වල තියනව මූ ඇබරි ඇබරි ගන්නව...යකෝ ඒම අරන් අරම කියන්න මුන් මිනිස්සුන්ව කොයි තරමකට බල්ලො ගානට දාලද තියන්නෙ කොච්චර හෑල්ලු කරල්ද තියෙන්නෙ..මුන්ට තාම මේක සෙල්ලමක්
    උන් ඒම හිතනවනම් උබට ඕම හිතෙන් නෑ බන්
     
    • Like
    Reactions: roj

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    මයිනගෙ පෞර්ශත්වය ඉස්සරහ ඕන එකෙක් හෙල්ලිලා යනව. ඒකයි ඒ. ඇත්තටම ඌට මූණට මූණ චැලෙන්ජ් කරන්න පුළුවන් එකෙක් ලංකාවෙ දේශපාලනේ තාම නෑ
    මේකනම් ඇත්ත තමා. අපිට කොච්චර එපා උනත් ලංකාව තුල survive වෙන්න පුළුවන් ශරීර පවුර්ශයක්, බැල්මේ/කතාවේ පවුර්ශයක් මයිනට තියනවා. එකට මිනිස්සු නිකම්ම හිලෑ වෙනවා. හැබැයි මයින වුනත් තුට්ටුවකට ගණන් ගන්නේ නැතුව මුනට කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව. ඒ චන්ද්‍රිකා ! චන්ද්‍රිකා කියන්නෙත් මෙලෝ සතෙක් තුට්ටුවකට ගණන් ගන්නේ නැති තද හිතක් තියන ගෑනියෙක්.

    ඒ වගේම මම තවත් අද්‍යනය කරපු දෙයක් තමයි රනිල් ගේ පවුර්ශය . ඒක ගොඩනැගෙන්නේ දැනුම හා සමාජ තත්වය මත. ඒක මහින්ද ගෙන් වෙනස්වූ පවුර්ශයක් . පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියත් රනිල් ඉස්සරහට යන ඕන මිනිහෙක්ට රනිල්ට Sir කියවෙනවා .... මම මේක හොදට දැකලා තියනවා. තමගේ පන්තියේ හිටපු, දැන් සභා නායක වෙලා ඉන්න දිනේස්, ඇමති බන්දුල, කතානායක හා බොහෝ ජෙෂ්ට මාද්‍යවේදියෝ [පවා පුද්ගලිකව කතා කරන තැන් වලදී රනියට Sir කියනවා මම දැකලා තියනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    283041215_3140256769581307_70833471211114642_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    • Like
    Reactions: roj

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    ගු ඇන් පි පොන්න වේසිගෙ පුතාල ඔහොමම තමයි කියන්නෙ එකක් කරන්නෙ වෙනම එකක්,උන්ට වහල්කම කරන @හෙළයෙක් @dilann @malakadss @Heshan Daminda @yapa100 = @ruchira55 @pavithra_uk @YelaWolf @deanXX @r.pathirana ගු පොන්නයො හොයාගන්ඩත් නැ දැන් කිරියෙන් ලෙෆ්ට් වෙලා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    හමෝ හමෝ මෙන්න කබරගොයා තලගොයා කරගත්ත සක්‍කිලි බයියෙක් ඒ කාලේ කියපු කථා..🤢🤢🤮🤮🤮🤮

    QbRVOSN.png

    🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කබරගොයා තලගොයා කරගත්ත සක්‍කිලි බයියෙක් ඒ කාලේ කියපු කථා..🤢🤢🤮🤮🤮🤮

    QbRVOSN.png

    🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮
    අපේ රනිල් විරෝධය එහෙමමයි බලාපියකො එක අඩියක් පස්සට තියලද කියල, උබලගෙ හරීන් මනුශ බලාපියවුකො පලවෙනි පිටුවෙ තියෙන්නෙ දැක්කෙ නැද්ද ගූ පොන්නයො ඒව දැන් සැපද????🤣🤣🤣🤣🤣රජපක්ශගෙ ඩොලර් බිලියන 18 යි රත්තරන් ටොන් 350 හොයන්නෙ කවද වගේද පොන්නයො???
     
    • Like
    Reactions: roj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    හමෝ හමෝ මෙන්න කබරගොයා තලගොයා කරගත්ත සක්‍කිලි බයියෙක් ඒ කාලේ කියපු කථා..🤢🤢🤮🤮🤮🤮

    QbRVOSN.png

    🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮
    රෙවිල ඉන්නෙ පොරට එහෙන් රනිල අරිනව මෙහෙන් මයින්දල අරිනව. තනි මනුස්සයෙක්ට පක්ස ඔක්කොගෙම රෙදි හෝදන්න බෑනෙ. දැන් ෆියුස් ගිහින් පිස්සු කියව කියව යනව.
     
    • Like
    Reactions: roj

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,661
    113
    Miami
    මේකනම් ඇත්ත තමා. අපිට කොච්චර එපා උනත් ලංකාව තුල survive වෙන්න පුළුවන් ශරීර පවුර්ශයක්, බැල්මේ/කතාවේ පවුර්ශයක් මයිනට තියනවා. එකට මිනිස්සු නිකම්ම හිලෑ වෙනවා. හැබැයි මයින වුනත් තුට්ටුවකට ගණන් ගන්නේ නැතුව මුනට කතා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව. ඒ චන්ද්‍රිකා ! චන්ද්‍රිකා කියන්නෙත් මෙලෝ සතෙක් තුට්ටුවකට ගණන් ගන්නේ නැති තද හිතක් තියන ගෑනියෙක්.

    ඒ වගේම මම තවත් අද්‍යනය කරපු දෙයක් තමයි රනිල් ගේ පවුර්ශය . ඒක ගොඩනැගෙන්නේ දැනුම හා සමාජ තත්වය මත. ඒක මහින්ද ගෙන් වෙනස්වූ පවුර්ශයක් . පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා හිටියත් රනිල් ඉස්සරහට යන ඕන මිනිහෙක්ට රනිල්ට Sir කියවෙනවා .... මම මේක හොදට දැකලා තියනවා. තමගේ පන්තියේ හිටපු, දැන් සභා නායක වෙලා ඉන්න දිනේස්, ඇමති බන්දුල, කතානායක හා බොහෝ ජෙෂ්ට මාද්‍යවේදියෝ [පවා පුද්ගලිකව කතා කරන තැන් වලදී රනියට Sir කියනවා මම දැකලා තියනවා
    රනිලගෙ උගත් කමයි පරිණතභාවයයි නිසා වෙන්න ඕන. රනිල් එක්කත් මූණට මූන කතා කරන්න බෑනෙ ගොඩක් උන්ට. මිනිහ කියන දේවල් වලට දාන්න තර්ක නෑ.

    චන්ද්‍රිකා ගැනත් ඒ කියන එක ඇත්ත තමයි