අඩෝ මුන් නම් next level

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ගින්දරීට වඩා නං මේ editing හොදයි. පොඩි අවුලක් තිබ්බ දැක්කද? මිදුලෙදි හොල්මනගෙ හෙවනැල්ල වැටෙනව. ඒකත් නැති උනා නං super
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ මොන හුත්තක්ද
    මුන් හැමවෙලේම කඩ්ඩ වනලා පොෂ් කියලා පෙන්නන්න දඟලන්නේ. ඒත් ඉතින් කලුහමේ කැත ඒකෙන් වහන්න බෑ

    ගින්දරීට වඩා නං මේ editing හොදයි. පොඩි අවුලක් තිබ්බ දැක්කද? මිදුලෙදි හොල්මනගෙ හෙවනැල්ල වැටෙනව. ඒකත් නැති උනා නං super
    කෙලින්ම මූනට කතාකරන එකාට මොකටද බන් වීජාබෝඩ් එකෙන් කතාකරන්න යන්නෙ. ස්කිරිප්ට් එකම අවුල්
    ------ Post added on Nov 1, 2023 at 6:18 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    meka dakka mathak wune mage mama kenek eka parak geyak ganna gihin eke oya vage naki ganiyek penna idal gathe na anthimata.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් ෆිල්ම් එකක් ගැහුවොත් නම් මරු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    මුන්ගෙ එකම ටික රිපීට් වෙන්නෙ ඒකයි අවුල
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113

    කෙලින්ම මූනට කතාකරන එකාට මොකටද බන් වීජාබෝඩ් එකෙන් කතාකරන්න යන්නෙ. ස්කිරිප්ට් එකම අවුල්
    ------ Post added on Nov 1, 2023 at 6:18 PM
    මම බැලුවෙ script එකක් ගැන නෙමේ overell උන්ගෙ editing එක ලංකාවෙ films වලට වඩා හොදයි
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Munta wadiya dan Siril Ayya hondai ban samanyen (script and acting). Munge budget eka wadi hinda production look eka hondai.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Munta wadiya dan Siril Ayya hondai ban samanyen (script and acting). Munge budget eka wadi hinda production look eka hondai.
    සිරිල්ලගෙ ඇක්ටින් හොදයි හැබැයි ස්ක්‍රිප්ට් එක හරි නෑ, ගොඩක් වීඩීයෝ වල එන්ඩින් එක අවුල්. අනික දැන් අර පාලිත නැති එකත් අවුල්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිරිල්ලගෙ ඇක්ටින් හොදයි හැබැයි ස්ක්‍රිප්ට් එක හරි නෑ, ගොඩක් වීඩීයෝ වල එන්ඩින් එක අවුල්. අනික දැන් අර පාලිත නැති එකත් අවුල්.

    Unge joke wala ban loku twist ekak thiyenawa anthimedi. Hithanne nathi widiyata siddiya kanapita peralala iwara karanne. Eka patta.