අඩෝ මූ පට්ට ආතල්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මගෙ කෙල්ලයි ඒකිගෙ යාලුවොයි මුගෙ කන්ටෙන්ට් වලට කැමතියි. මං දැක්ක තරමින් ගොඩක් කෙල්ලො මේවට හිනා යනව කියල තිබ්බා. වට් ද ෆක්. මට එගෙම ලොකුවට විශේෂයක් නෑ එව්වගෙ, උඹලට පේනවද.

    මේ මඩර්ෆකර් ගෙ අපි නොදකින මොකක් හරි තියෙනව, ඔව්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ කෙල්ලයි ඒකිගෙ යාලුවොයි මුගෙ කන්ටෙන්ට් වලට කැමතියි. මං දැක්ක තරමින් ගොඩක් කෙල්ලො මේවට හිනා යනව කියල තිබ්බා. වට් ද ෆක්. මට එගෙම ලොකුවට විශේෂයක් නෑ එව්වගෙ, උඹලට පේනවද.

    මේ මඩර්ෆකර් ගෙ අපි නොදකින මොකක් හරි තියෙනව, ඔව්.
    Junda pennala mu eka video ekaka
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Humour වලට හොදයි. මුගේ එකත් පට්ට.. හිනා යනව.. මූ කරන එක කරන්නත් සෑහෙන්න හැකියවක් ඕන හැබැයි ... ඔය වගේ හදල ආවොත් මිසක් ලංකාවෙ කවදාවත් වැඩකට ඇති දෙයක් YT එකේ trending වෙන්නේ නෑ බං.. බලපන් දැන් trending එකේ තනිකර තියෙන්නේ අර බෙල්ල නැති මලකද එක එකා විකුණන් කන ඒවා.. .. :lol::lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,958
    113
    34
    Kalutara
    උඹලට මතකද දන්නෙ නෑ ඔය ස්ටයිල් එක මුලින්ම ගෙනාවෙ මූ බව.