Junda pennala mu eka video ekakaමගෙ කෙල්ලයි ඒකිගෙ යාලුවොයි මුගෙ කන්ටෙන්ට් වලට කැමතියි. මං දැක්ක තරමින් ගොඩක් කෙල්ලො මේවට හිනා යනව කියල තිබ්බා. වට් ද ෆක්. මට එගෙම ලොකුවට විශේෂයක් නෑ එව්වගෙ, උඹලට පේනවද.
මේ මඩර්ෆකර් ගෙ අපි නොදකින මොකක් හරි තියෙනව, ඔව්.


ලංකාවත් ඉන්දියාවෙ කෑල්ලක් කියල හිතන්නෙ ඕන්න ඔව්ව නිසා.
