අඩෝ මේකනම් කැ... ආණ්ඩුවක් .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අඩෝ මේකනම් කැ... ආණ්ඩුවක් .

    ගිය සතියේ බී ලුණු 1kg ක් ගේනවා 98යි .අද ගණන් ඇහුවාම 220යි .​
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ali shoi ban.
    hal 85,90 thiyanawa kiyanawa.koheda danne ne owa thiyenne.

    පොලෝවෙන් මතුවුණා නායකයෙක් බැංකු කඩපු අගමැතියෙක් ඉන්න රටක ඔයිට වඩා දේවල් ඉදිරියේදී බලාපොරොත්තු වන්න :dull:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මරුසිරා;22440366 said:
    පොලෝවෙන් මතුවුණා නායකයෙක් බැංකු කඩපු අගමැතියෙක් ඉන්න රටක ඔයිට වඩා දේවල් ඉදිරියේදී බලාපොරොත්තු වන්න :dull:

    onna thel adu karanawa kiwa.
    ada anna thel gahanta polimelu minissu.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් බලාපොරොත්තු උන වෙනස තමයි ඔය...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ali shoi ban.
    hal 85,90 thiyanawa kiyanawa.koheda danne ne owa thiyenne.

    මයිත්තිරිපාල ස්ටෝර්ස් - පොලොන්නරුව

    මේ කඩෙන් ගන්න

    නිකන් බොරුවට කෑගහන්න එපා. ඔයා ගට්ට කඩේ මහින්දගේ ගෝලයෙක්ගේ කඩයක්
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මයිත්තිරිපාල ස්ටෝර්ස් - පොලොන්නරුව

    මේ කඩෙන් ගන්න

    නිකන් බොරුවට කෑගහන්න එපා. ඔයා ගට්ට කඩේ මහින්දගේ ගෝලයෙක්ගේ කඩයක්

    ඔන්න ඔහොමයි උනා කියන්නේ

    http://www.lankadeepa.lk/latest_new...ණේ-රාජපක්‍ෂලාගේ-වරදින්---විජිත-හේරත්/1-519783
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    මරුසිරා;22440366 said:
    පොලෝවෙන් මතුවුණා නායකයෙක් බැංකු කඩපු අගමැතියෙක් ඉන්න රටක ඔයිට වඩා දේවල් ඉදිරියේදී බලාපොරොත්තු වන්න :dull:

    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් බලාපොරොත්තු උන වෙනස තමයි ඔය...
    :yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් බලාපොරොත්තු උන වෙනස තමයි ඔය...

    මචං ඕක ටයිප් කරලම තියං ඉන්නවද මම ත්‍රෙඩ් දෙක තුනකම දැක්කා.