අඩෝ! මේකී පට්ටයි නේද?

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබ reddit වගේ ෆෝරම් එකක බලපන් දාල තියෙන සමහර කමෙන්ට් දිහා ! කොහෙත් එකයි !

    Yup Correct. Once Australian audience has called Jayasuriya "monkey". Indians in Australia also did the same to Symonds by acting like a monkey. In reddit and 9gag search Indian, BlackPeople, and read comments. Humans are humans.

    View attachment 115000

    ඒක දැක්කම සාධාරණිකරණය කරන්න එපා humans are humans, that's what it is.. just go with it කියලා.
    මම කිවුවා නේ, ලෝකේ එහෙම උන් නැතුව නෙවේ, නමුත් ප්‍රශ්නේ කොච්චර එහෙම උන් ඉන්නවද කියන එක..
    සමස්තයක් විදිහට ගත්තම සුළුතරය ද එහෙම, නැත්තන් බහුතරය ද එහෙම කියන එක.
    අනික සුද්දෙක් වඳුරා කියලා කළු මිනිහෙකුට කිවුවා කියමු. සුද්දෝ ඔක්කොම ලස්සනද? නමුත් සාමාන්යෙන් සුද්දෝ-සුද්දෝ කියා ගන්නවා ද?
    මේකේ සිංහල-සිංහල උන්ම කොච්චර කියනවද?
    සිංහල ම කළු කෙල්ලක් දැක්කම දෙමළියෙක් වගේ කියනවා ඇයි ඒ?
    ඒක ඒ ගෑනු ළමයටයි දෙමළ ජාතියටයි දෙකටම කරන සැහෙන්න අගෞරවයක්.
    මම දැක්කේ මේ රටේ බහුතරය එහෙම.
    බලපන් facebook එකේ කෙල්ලක්/කොල්ලෙක් photo ටිකක් දැම්මම ඒ කතා කියන්න ඇවිල්ලා ඉන්න වැද්දෝ රැල?
    මන් කියන්නේ අතරින් පතර එහෙම එකෙක් ඉන්න පුළුවන්. යකෝ positive දෙයක් කියන උන්නේ අතරින් පතර ඉන්නේ?

    මම වැඩිපුර ඉන්නේ youtube/facebook සහ discord එකේ සැහෙන්න ඉන්නවා. ඊට අමතරව twitter ත් ඉන්නවා. ඔය තව කීපයක එහෙන් මෙහෙන් ඉන්නවා. ඕන උනොත් ඕන තැනක forum කියවනවා. ඔය හැම තැනකම 99%+ මම ඉන්නේ ලංකාවේ උන් එක්කන් නෙවේ. වෙන රටවල වෙන උන් එක්ක. නමුත් මම දැකලා නෑ උන්ගේ බහුතරය මේ වගේ වැද්දෝ වගේ හැසිරෙනවා. මම කියන්නේ එහෙම උන් නෑ කියන එක නෙවේ තේරෙනවා නේ කියන දේ?

    humans are humans.. don't say that.. human should be different from animals!
    if humans are humans, why hell we need law, manners..humanity and all those stuff?
    there is not point of having them, if you allowed to do/say anything you want!
    if you don't see the value of manners and humanity, then I've got nothing to say! you just one of them! that's all!

    I got your point! I don't say you are one them! you know what I mean.. :)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161

    A higher percentage of Sri Lankans are low in intelligence. That's why you find more percentage of people like that than in other countries. All problems in Sri Lanka go into that one problem because it is the root cause. The difference is how they react. But humans usually attract beautiful/strong people and reject ugly/weak people. When someone is intelligent enough to control and analyze their own feelings then they will control themselves to not to act like that. All their judgements will be in their mind only.
     
    • Like
    Reactions: shenic88

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මම වැඩිපුර ඉන්නේ youtube/facebook සහ discord එකේ සැහෙන්න ඉන්නවා. ඊට අමතරව twitter ත් ඉන්නවා. ඔය තව කීපයක එහෙන් මෙහෙන් ඉන්නවා. ඕන උනොත් ඕන තැනක forum කියවනවා. ඔය හැම තැනකම 99%+ මම ඉන්නේ ලංකාවේ උන් එක්කන් නෙවේ. වෙන රටවල වෙන උන් එක්ක. නමුත් මම දැකලා නෑ උන්ගේ බහුතරය මේ වගේ වැද්දෝ වගේ හැසිරෙනවා. මම කියන්නේ එහෙම උන් නෑ කියන එක නෙවේ තේරෙනවා නේ කියන දේ?
    වැඩක් නෑ බන් මේ ගැන කතා කරලා, කිසිම privacy care එකක නැ. මේක ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ උන් ගලත් තියෙනවා. ගැණු කොනක් පේන්න බෑ - දැරුවෙක් ලමයෙක් පේන්න බෑ - පාරේ යනකොට ගැණු දිහා බලලා සුකලා පුකට පයින්න ගහන්න වගේ බලන්නේ. මේ සිංහලයා ගැන විතරක් නෙමෙයි ලංකාවේ මුස්ලිම් කොල්ලෝත් මේකම කරනවා. කවදා හැදෙයිද දන්නේ නෑ - අනුන්ට ගරු කරන්න අම්මාගේ තාත්තාගේ ඉදන්ම එන්න ඕනේ. වැද්දෝ කියපු එක වැරදි මේ අය මානසික ලෙඩ්ඩු.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    A higher percentage of Sri Lankans are low in intelligence. That's why you find more percentage of people like that than in other countries. All problems in Sri Lanka go into that one problem because it is the root cause. The difference is how they react. But humans usually attract beautiful/strong people and reject ugly/weak people. When someone is intelligent enough to control and analyze their own feelings then they will control themselves to not to act like that. All their judgements will be in their mind only.

    I agree with everything except that 👆
    I've met so many people who don't care about the appearance/strength..whatever! No they don't fake it! They are real!
    what you've said right there that's not true by the way.. :)
    I mean I can't take it as a "usual" behavior! but that might be the "usual" behavior of dumb and ignorant people!
    if you talk about them, yea you are right!
    but that "someone" is intelligent enough to realize the reality, they won't dumb and ignorant! they just see those "ugly/week" people as just people! that's all..

    වැඩක් නෑ බන් මේ ගැන කතා කරලා, කිසිම privacy care එකක නැ. මේක ලංකාවේ විතරක් නෙමෙයි ඉන්දියාවේ උන් ගලත් තියෙනවා. ගැණු කොනක් පේන්න බෑ - දැරුවෙක් ලමයෙක් පේන්න බෑ - පාරේ යනකොට ගැණු දිහා බලලා සුකලා පුකට පයින්න ගහන්න වගේ බලන්නේ. මේ සිංහලයා ගැන විතරක් නෙමෙයි ලංකාවේ මුස්ලිම් කොල්ලෝත් මේකම කරනවා. කවදා හැදෙයිද දන්නේ නෑ - අනුන්ට ගරු කරන්න අම්මාගේ තාත්තාගේ ඉදන්ම එන්න ඕනේ. වැද්දෝ කියපු එක වැරදි මේ අය මානසික ලෙඩ්ඩු.
    එක ඇත්ත බන්...සැහෙන්න දේවල් කරන්න වෙනවා සමාජයක් විදිහට "ශිෂ්ට" විදිගට ජිවත් වෙන්න උගන්නන. :)
    උඹ කියන එක හරි වැද්දෝ කියන වචනේ සම්පුර්ණයෙන්ම වැරදි..
    ------ Post added on Mar 2, 2021 at 12:41 PM
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලෝකේ ගොඩක් රටවලට සාපේක්ෂව කැත මිනිස්සු ලංකාවේ ඉඳලත්, ඇයි ලංකාවේ උන් කොයි වෙලෙත් "නොදකින් හැටි විතරක්, වමනේ යනවා" වගේ පහත් කතා මිනිසුන්ට කියන්නේ? මට පේන විදිහද දන්නේ නෑ ලංකාවේ උන් 95% ක්ම වගේ කැතයි නේ! ඇයි ලංකාවේ උන් මෙච්චර rude? සමාජ තත්වයේ හැටි ද? අර 3rd class කියන්නේ? ඒකද? අර කිසි චාරයක් නෑ කියන්න/නොකියන්න ඕන එක දන්නේ නෑ.. හරි හමන් දෙමවුපියෙක් නෑ කවුදෝ එකෙක් වදලා විතරයි සිරිත් විරිත් උගන්නලා නෑ.. අර මුඩුක්කු type එක? ඒ නිසා ද මිනිසුන්ට කතා කරන්න ඕන විදිහ දන්නේ නැත්තේ? මිනිසුන්ගේ පෙනුමට කැත කතා කියන්නේ? අර ගෑනිගේ profile එකටත් ගිහිං බලු කතා කියලා තිබ්බේ?

    මට හරි ආසයි අර එහෙම කියන උන් ගාවට මේහේ බලලා යන්න එන සුද්දියක් ඇවිල්ලා "නෙදකින් තොපේ කැත විතරක්.. රිලා රැලක් වගේ.. බලපන්කො උඹේ ළමයින්ගේ කැත,, " කියලා කියද්දී මෙහෙ අරෙහෙම කියන සිංහලයන්ගේ මුණ දිහා බලන්න.. එදාට තමන්ට තේරෙයි තමන්ගේ ලෙවල් එක. 😁

    කවදාවත් සුද්දෙක් එහෙම කියන්නේ නෑ ඔය කලාතුරකින් ඉන්න වැද්දෙක් ඇරෙන්න. උන් සිරිත් විරිත් දන්නවා. උන්ට අපිට වඩා ගුණ ධර්ම තියනවා. සමහරවිට උන් මේ region එකේ උන්ට වඩා ලස්සනට ඉපදෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
    කෙල්ලොත් එහෙමනෙ බං ලංකාවෙ
    බොරුතං දාගෙන ෆිල්ටර් දාලා පික් අරගෙන. කොල්ලොන්ට මැද ඇගිල්ල පෙන්නනවා
     
    • Like
    Reactions: shenic88

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    ලෝකේ ගොඩක් රටවලට සාපේක්ෂව කැත මිනිස්සු ලංකාවේ ඉඳලත්, ඇයි ලංකාවේ උන් කොයි වෙලෙත් "නොදකින් හැටි විතරක්, වමනේ යනවා" වගේ පහත් කතා මිනිසුන්ට කියන්නේ? මට පේන විදිහද දන්නේ නෑ ලංකාවේ උන් 95% ක්ම වගේ කැතයි නේ! ඇයි ලංකාවේ උන් මෙච්චර rude? සමාජ තත්වයේ හැටි ද? අර 3rd class කියන්නේ? ඒකද? අර කිසි චාරයක් නෑ කියන්න/නොකියන්න ඕන එක දන්නේ නෑ.. හරි හමන් දෙමවුපියෙක් නෑ කවුදෝ එකෙක් වදලා විතරයි සිරිත් විරිත් උගන්නලා නෑ.. අර මුඩුක්කු type එක? ඒ නිසා ද මිනිසුන්ට කතා කරන්න ඕන විදිහ දන්නේ නැත්තේ? මිනිසුන්ගේ පෙනුමට කැත කතා කියන්නේ? අර ගෑනිගේ profile එකටත් ගිහිං බලු කතා කියලා තිබ්බේ?

    මට හරි ආසයි අර එහෙම කියන උන් ගාවට මේහේ බලලා යන්න එන සුද්දියක් ඇවිල්ලා "නෙදකින් තොපේ කැත විතරක්.. රිලා රැලක් වගේ.. බලපන්කො උඹේ ළමයින්ගේ කැත,, " කියලා කියද්දී මෙහෙ අරෙහෙම කියන සිංහලයන්ගේ මුණ දිහා බලන්න.. එදාට තමන්ට තේරෙයි තමන්ගේ ලෙවල් එක. 😁

    කවදාවත් සුද්දෙක් එහෙම කියන්නේ නෑ ඔය කලාතුරකින් ඉන්න වැද්දෙක් ඇරෙන්න. උන් සිරිත් විරිත් දන්නවා. උන්ට අපිට වඩා ගුණ ධර්ම තියනවා. සමහරවිට උන් මේ region එකේ උන්ට වඩා ලස්සනට ඉපදෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
    hariyatama hari
     
    • Like
    Reactions: shenic88

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    :love:
     
    • Like
    Reactions: shenic88