අඩෝ මේක කරන්නේ කොහොමද බං ?

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,729
    21,460
    113
    අඩෝ පට්ට ඇත්තටම කොහොමද එහෙම කරන්නේ... පට්ට මැජික් වැඩ්ඩෙක් වගේ....

    ඉස්සර හිටිය නේද කෝපන්හේගන් කියල පට්ටම වැඩ කරුවෙක්... ඌ වගේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,506
    1
    62,299
    113
    Mother Earth
    බෑග් එකේ අඩිය නෑ. වැල්ලෙ වලක් කපල ඒක ඇතුලෙ ඉඳන් ගෑනි බඩු ටික දෙනවා. අන්තිමට ගෑනිව උඩට ඇදල ගන්නවා. මට නිකන් හිතුණ විදිය කිව්වෙ.

    මම මේ බියර් එකක් ගහ ගහ මේක අහන ගමන්.

    ------ Post added on Dec 3, 2023 at 6:41 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    අඩෝ පට්ට ඇත්තටම කොහොමද එහෙම කරන්නේ... පට්ට මැජික් වැඩ්ඩෙක් වගේ....

    ඉස්සර හිටිය නේද කෝපන්හේගන් කියල පට්ටම වැඩ කරුවෙක්... ඌ වගේ..
    කෝපන්හේගන් නෙවේ මහත්තයො, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්. :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    අමුක මොකද ඩුමුක මොකද 😑
    අපෝ නිකන්වත් මතක් කරන්න එපා ඔය මගුල ගැන.:sick::sick: කිරියෙ ඔය යකා ගැන දාපු ත්‍රෙඩ් දැකලම රෑට හීනෙනුත් පේනවා ඔය කුණ්ඩවාලෙ. 😩 😖
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,460
    113
    අපෝ නිකන්වත් මතක් කරන්න එපා ඔය මගුල ගැන.:sick::sick: කිරියෙ ඔය යකා ගැන දාපු ත්‍රෙඩ් දැකලම රෑට හීනෙනුත් පේනවා ඔය කුණ්ඩවාලෙ. 😩 😖
    උබේ අර කෙඳිරි ගාන කුන්ඩ්වාලෙට වඩා හොදයි හැබැයි 🙄
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,506
    1
    62,299
    113
    Mother Earth
    බෑග් එකේ නවල නවල දාගෙන එන්න ඇති. 🥱
    අපි යකෝ පොඩි කාලේ ෆ්‍රිජ් වල ජිරාෆ් ව දාපු උන්.
    බෑ මම නම් හිතන්නෙ නෑ. කෙල්ලගෙ බරට බෑග් එකේ කොක්ක කැඩෙනවා ෂුවර්. අනික ඒක රෙදි බෑග් එකක්ද කොහෙද.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    උබේ අර කෙඳිරි ගාන කුන්ඩ්වාලෙට වඩා හොදයි හැබැයි 🙄
    මොකක් කිව්වා. :angry::angry::angry:

    7e8.jpg
     
    • Like
    • Haha
    Reactions: Candid-B and lilman

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,730
    113
    බෑග් එකේ අඩිය නෑ. වැල්ලෙ වලක් කපල ඒක ඇතුලෙ ඉඳන් ගෑනි බඩු ටික දෙනවා. අන්තිමට ගෑනිව උඩට ඇදල ගන්නවා. මට නිකන් හිතුණ විදිය කිව්වෙ.

    1701610458292.png
     
    • Like
    Reactions: lilman

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හම්මේ ඉතිං මේවට පුදුමවෙන උබලා ලංකාව වගේ රටකට හුරතල් වැඩියි බං 😂😂