කෝපන්හේගන් නෙවේ මහත්තයො, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්.අඩෝ පට්ට ඇත්තටම කොහොමද එහෙම කරන්නේ... පට්ට මැජික් වැඩ්ඩෙක් වගේ....
ඉස්සර හිටිය නේද කෝපන්හේගන් කියල පට්ටම වැඩ කරුවෙක්... ඌ වගේ..

අමුක මොකද ඩුමුක මොකදකෝපන්හේගන් නෙවේ මහත්තයො, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්.![]()
අපෝ නිකන්වත් මතක් කරන්න එපා ඔය මගුල ගැන.අමුක මොකද ඩුමුක මොකද![]()
උබේ අර කෙඳිරි ගාන කුන්ඩ්වාලෙට වඩා හොදයි හැබැයිඅපෝ නිකන්වත් මතක් කරන්න එපා ඔය මගුල ගැන.කිරියෙ ඔය යකා ගැන දාපු ත්රෙඩ් දැකලම රෑට හීනෙනුත් පේනවා ඔය කුණ්ඩවාලෙ.
![]()
![]()
බෑ මම නම් හිතන්නෙ නෑ. කෙල්ලගෙ බරට බෑග් එකේ කොක්ක කැඩෙනවා ෂුවර්. අනික ඒක රෙදි බෑග් එකක්ද කොහෙද.බෑග් එකේ නවල නවල දාගෙන එන්න ඇති.
අපි යකෝ පොඩි කාලේ ෆ්රිජ් වල ජිරාෆ් ව දාපු උන්.
බෑග් එකේ අඩිය නෑ. වැල්ලෙ වලක් කපල ඒක ඇතුලෙ ඉඳන් ගෑනි බඩු ටික දෙනවා. අන්තිමට ගෑනිව උඩට ඇදල ගන්නවා. මට නිකන් හිතුණ විදිය කිව්වෙ.