අඩෝ මේක සිරාද නැත්තම් මාර්කටින්ද?

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Uta owa Aran dena wele paarak aine Hari, keleka hari Kamak ne takaran wahala Hari podi kaamarayak hadala denna thibunane.

    Wesigeputhalage Boru marketing.
    ponnaya salli Nethi ekek newene.

    Ane Manda minissu kohomada kiyala ohoma hesirenne. :( achchara mududa kana laga thiyagena jeewath wenne kohomada.

    National team eke cricketer kenek wennath jeewath wela Inna epei.
    Ponnayage marketing witharai.
    ohoma unta hadala dunnata owa dala yanne ne bn, mokada oka unge day to day life eka duwanne owa ekka. ekko kiyakhari shape eke hoyaganna oya place hinda. owalin minissu move karana eka lesi wedak newei
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔක දිගටම ක්‍රිකට් ගහයි කියල නං එ හැටි විස්වාසයක් නැ.

    එත් කමක් නැ උගෙ ආසාවක් ඉස්ට උන එක ගැන සතුටුඉ
     
    • Like
    Reactions: NaiRobi

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය ටික විකුනල ඔය මිනිස්සු මාසයක් දෙකක් ජිවට් වෙයි
    ගෙ තෙමෙනව නම් ඔය බඩු ටිකත් තෙමෙනව අපරාදෙ නැත්නම්
     
    • Like
    Reactions: gamerlk