අඩෝ මේවා ඒ කාලේ බන්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN

    බොලව් ඒ කාලෙ ගෙදර අයත් එක්ක මේ ප්‍රෝගෑම් බැලුවේ කොයිතරම් ආසාවෙන්ද බන්...

    අපිට එහෙම කාලෙකුත් තීබ්බනෙ නිකන් හීනයක් වගේ.......
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,917
    113

    බොලව් ඒ කාලෙ ගෙදර අයත් එක්ක මේ ප්‍රෝගෑම් බැලුවේ කොයිතරම් ආසාවෙන්ද බන්...

    අපිට එහෙම කාලෙකුත් තීබ්බනෙ නිකන් හීනයක් වගේ.......

    උඹලට මතකද ඉස්සර ඔය සන්ෆ්ලවර්ලා එක්ක සිංදු කියන එක හෙන scandal එකක් උනා. මට මතකයි ඉස්සර ලංකාදීපේ කවුද ගායකයෙක්ට බැන බැන ලිපි ලියලා තිබ්බා ඕකට
     
    • Like
    Reactions: War Fighter

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    උඹලට මතකද ඉස්සර ඔය සන්ෆ්ලවර්ලා එක්ක සිංදු කියන එක හෙන scandal එකක් උනා. මට මතකයි ඉස්සර ලංකාදීපේ කවුද ගායකයෙක්ට බැන බැන ලිපි ලියලා තිබ්බා ඕකට
    ගුනදාස කපුගේ බන්, රන්බන්ඩා සෙනවිරත්න ගේම ඇද්දේ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand

    මෙයාට හොද පැහැදිලි කටහඩක් තියනවා. ඊට පස්සේ මෙයා උවමනාවෙන්ම නහයෙන් සීංදු කියන්න පටන් ගත්තා. ලොකු අවුලක් නෑ. ඒත් මෙයාගේ මුල් කාලේ සිංදු අහපු අයට වෙනස හොදට තේරෙනවා

    • Like
    Reactions: War Fighter

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මෙයාට හොද පැහැදිලි කටහඩක් තියනවා. ඊට පස්සේ මෙයා උවමනාවෙන්ම නහයෙන් සීංදු කියන්න පටන් ගත්තා. ලොකු අවුලක් නෑ. ඒත් මෙයාගේ මුල් කාලේ සිංදු අහපු අයට වෙනස හොදට තේරෙනවා

    තමුන්ගේම සින්දු අමුතුවට, අවුට්වට කියල හෑව ගොබිලෙක් තමයි. හොඳටම හෑවේ සමන්ද සිල්වා. හාගෙන හාගෙන ගියා, මිනිස්සු කිව්වට ගනන්ගත්තේ නෑ උගේම සින්දු නිසා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අම්මෝ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, තිලකා රණසිංහ, සුපිරි නිවේදක වොයිස්.