අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

dilann

Well-known member
  • Jul 6, 2018
    68,073
    167,968
    113
    එකමත් එක රටක
    මුල් 20 තුල 10ක් නෙව්යිද බන්
    36 තුල 20 ක් වෙන්න එපයි
    දිස්ත්‍රික් 25ක් ද කොහෙද තියනව නේ කුකුලෝ .
    එතන ඉන්නව දිස්ත්‍රික් 10 වෙනියෝ ඇතුලේ 250ක් . එතනින් 20ක් ඉන්නව කියලා කියන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    දිස්ත්‍රික් 25ක් ද කොහෙද තියනව නේ කුකුලෝ .
    එතන ඉන්නව දිස්ත්‍රික් 10 වෙනියෝ ඇතුලේ 250ක් . එතනින් 20ක් ඉන්නව කියලා කියන්නේ
    :baffled: :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    Me tution mafia eka galawala dannama ona mun pagawa dila ona deyak karaganna jathiyak, politics unwath namage paksha, wipaksha hama ekama, mehe unama koheda rate samata samana nithi
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,961
    4,937
    113
    Me tution mafia eka galawala dannama ona mun pagawa dila ona deyak karaganna jathiyak, politics unwath namage paksha, wipaksha hama ekama, mehe unama koheda rate samata samana nithi
    Income hide karana information Auditor general department yawanna
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අනුරය්ය බදු එහෙම ගහලා, වත්කම් එලි කරන්න කියලා, audit කරලා එහෙම භංග කරලා ගනියි නේද?

    Eka thamai kiyanne paksha, wipaksha hama ekatama hidden money stream eka me tution mafia un, NPP/JVP unuth innawa munta wahal una

    Income hide karana information Auditor general department yawanna
    Sarpaya godura langata yanawa misak, godura sarpaya hoyagena eida Lol
    ------ Post added on Apr 2, 2026 at 7:49 PM
     
    • Like
    Reactions: supun_sg

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මුතුගලයාගේ උන් කොහොම රිසට්ස් දාන්නද? උන්ට biology නැතිව වෙන වෙන මගුල්නේ උගන්වන්නේ
    මෙක ටයිප් කරද්දි උඹ මම හිතපු එකම කියලා

    උගන්න සබ්ජෙක්ට් එක ඇරෙන්න අනිත් ඔක්කොම උගන්නන නිසා ඔක වෙන්නෙ, උදාහරණ , උගෙ බයො එවාට වඩ තියෙන්නෙ බුද්ද දර්මය, ගෙඔපොලිටිcස්, එවා.
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    උන් ටික පන්තිවල දි කතා කියනවා, ළමයින්ට වාහන පෙන්නනවා.. පොර ටෝක්ස් ටිකක් ඉෂු කරනවා.. අන්තිමේ දි ඔන්න රිසාල්ට්ස්.. :confused:
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    උන් ටික පන්තිවල දි කතා කියනවා, ළමයින්ට වාහන පෙන්නනවා.. පොර ටෝක්ස් ටිකක් ඉෂු කරනවා.. අන්තිමේ දි ඔන්න රිසාල්ට්ස්.. :confused:
    ඕකුං හිතන්නෙ පංතියේ ඩෙස්ක්/බංකු වල ඉන්න උන්ගෙ වීරයා කියල,
    එළියට ඇවිත් මිනිස්සු ඉස්සරහත් රඟනවා ලොල්,
    පාසැල් ගුරුවරුමයි මුන්ව මේ මට්ටමට රංගනයට ගෙනාවේ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,073
    167,968
    113
    එකමත් එක රටක
    උන් ටික පන්තිවල දි කතා කියනවා, ළමයින්ට වාහන පෙන්නනවා.. පොර ටෝක්ස් ටිකක් ඉෂු කරනවා.. අන්තිමේ දි ඔන්න රිසාල්ට්ස්.. :confused:
    ළමයින්ට කොහෙද බන් වෙලාවක් .

    අපිට තිබ්බ වේලාවෙන් බාගයක් නෑ දැන් උන්ට .
    එදාට වඩා මුන්ගේ විකාර පන්ති වලට යන්න ඕනේ .
    ඉතුරු ටිකේ මුන්ගේ ගොන් ආතල් බලලා ඒවාට involve වෙන්න ඕනේ social media වල .

    ඉතුරු වෙලාවේ කරන්න කියලා එදා වගේ දහ ගුණයක් resources , video , recordings ටිකක් දෙනවා .
    කටපාඩම් කරල , ප්‍රක්ටිස් කරල විතරයි හිතල නෑ . අන්තිමටම කෙලවෙනවා .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    660141365-1653143472914384-5150194102335821822-n.jpg
    සක්‍.යා = SUCK YAH!!! 🍆 👄💦
     
    Last edited:

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    Kohomath tution kada akulawalama yanna ona...
    sapurana aththa dan inna tution karayo okoma lamaige result penala goda yana un. un hariyata nikan raganne 1 wasare idanma un lagata lamaya class awa wage, K siri withanage wage sir la aye bihi wene naha, e minisu athatama sir la. dan inna lapai sipai un wage nemi, dan lamaitath ona sir ge wahanei, geyai, boot kala diwunu una ewayai, unge pamporiya kiyawana unwai thama.
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    sapurana aththa dan inna tution karayo okoma lamaige result penala goda yana un. un hariyata nikan raganne 1 wasare idanma un lagata lamaya class awa wage, K siri withanage wage sir la aye bihi wene naha, e minisu athatama sir la. dan inna lapai sipai un wage nemi, dan lamaitath ona sir ge wahanei, geyai, boot kala diwunu una ewayai, unge pamporiya kiyawana unwai thama.
    Godak un badu karayo lamainge salli walin ratawate badu nalawanawa, ara edawela kanna thiyana salli dila munge tution kada walata yawanne ahaka indan nalawana badu walata kiyala oya edawela hambakarana un hoyala balanna epai. Samahara unta ratha gaya, samahara unta building gaya, me okkoma munge daily collection no banking
     
    • Like
    Reactions: supun_sg

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    සක්‍.යා = SUCK YAH!!! 🍆 👄💦
    අමු නියම තට්ට දස වලත්ත සිම්හල එළකිරියෙක්. :lol: :lol: :lol:

    නුගේගොඩ හරියෙන් නිතරම යනවා. සක්‍යා එකේ බෝඩ් කටවුට් නිතරම දකිනවා. ඒත් මේක මට මිටර් උනේ නෑනේ බන්
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    අමු නියම තට්ට දස වලත්ත සිම්හල එළකිරියෙක්. :lol: :lol: :lol:

    නුගේගොඩ හරියෙන් නිතරම යනවා. සක්‍යා එකේ බෝඩ් කටවුට් නිතරම දකිනවා. ඒත් මේක මට මිටර් උනේ නෑනේ බන්
    බන්ඩාර දිසානායක ගෑනිට කටට දිදී ඉද්දි තමා ඔය නම ඔලුවට ඇවිල්ලා තියෙන්නෙ :rofl:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    සක්‍.යා = SUCK YAH!!! 🍆 👄💦

    Godak un badu karayo lamainge salli walin ratawate badu nalawanawa, ara edawela kanna thiyana salli dila munge tution kada walata yawanne ahaka indan nalawana badu walata kiyala oya edawela hambakarana un hoyala balanna epai. Samahara unta ratha gaya, samahara unta building gaya, me okkoma munge daily collection no banking
    nathuwa ithin ara ekek me lagadi geyak hadala tiktok eke haminenawa, kella dala giyalu, ekata hariyana lamai unge gobba katha kata aran ahan innawa, un danne naha mewata 3500-4000 gewala yanne kiyala, wahanayak aran social media dammama lamai sir ta mara ganawa. moda huthige puthala inne, oya ekekwath fail una lamai gana danawada balapan, me para 40000 da koheda okotama F. ewata waga kiyana ekek naha. lamaige ersult cutout gahala goda yana pakayo inne. athatama dan sir la kiyana jathiyak naha, athal della chooon karana un inne.