ලංකාවෙ ගන්න ඉන්නවද , කීයක් වගෙ වෙයිද?
හදන් උන් විවිස්තර කියහන්කො
British Shorthair
ලංකාවෙ ගන්න ඉන්නවද , කීයක් වගෙ වෙයිද?
හදන් උන් විවිස්තර කියහන්කො

අපේ ගෙදරත්ය් හිටියා සොයිසා කියලා පූසෙක්.. මමයි නම දැම්මෙ. කොහොමද දන්නවද. අර "ඉසේ ඉසේ" කියන කෑල්ල වේගෙන් කියද්දී "සේයිසේ" වෙනවනෙ. ඒක "සොයිසා" උනාඅපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ.![]()
![]()
අපේ පැත්තෙත් ඉන්නවා "ඩියුක් ආනන්ද" කියලා පූසෙක්. පොරගෙන් මාලු පරිස්සම් කරගන්න බෑ. හට්ටි උස්සන් යනවා යකො.අපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ.![]()
![]()
අපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ.![]()
![]()
ඔව් මචන්, පාරේ යන සමහර එවුන් කෑගහනවා අර පුසාට "ඇර සොයිසා ඇර" ගාල.සස්සන පූසෙක්
ඇර සොයිසා
------ Post added on Aug 10, 2022 at 11:04 PM

සොයිසා කිසි වගේ වගක් නැතුව ගේම ගහල එනවා.
ඒකනෙමෙයි බන් මම මේ කල්පනා කරන්නේ අර උඩ එකෙක් කියල තියනවා උගේ පුසත් සොයිසා කියල. උ අපේ ගමේම එකෙක්ද මන්ද.