අඩෝ මේ පූසොන්ගෙ වර්ගෙ මොකක්ද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama

    ලංකාවෙ ගන්න ඉන්නවද , කීයක් වගෙ වෙයිද?

    හදන් උන් විවිස්තර කියහන්කො

    බ්‍රිටිෂ් ශෝර්ට්හෙයා

    ලංකාවේ ඉන්නවා. ලක්ෂය පැනලා කො⁣හොමත්.
     
    • Like
    Reactions: fallend

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    අපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ. :lol: :lol:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    අපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ. :lol: :lol:
    අපේ ගෙදරත්ය් හිටියා සොයිසා කියලා පූසෙක්.. මමයි නම දැම්මෙ. කොහොමද දන්නවද. අර "ඉසේ ඉසේ" කියන කෑල්ල වේගෙන් කියද්දී "සේයිසේ" වෙනවනෙ. ඒක "සොයිසා" උනා
     
    • Haha
    Reactions: fallend

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    "munchkin"
    chuti kakul set eka, lankawenam na

    0nybg7zed9w21.png
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    අපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ. :lol: :lol:
    අපේ පැත්තෙත් ඉන්නවා "ඩියුක් ආනන්ද" කියලා පූසෙක්. පොරගෙන් මාලු පරිස්සම් කරගන්න බෑ. හට්ටි උස්සන් යනවා යකො.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සස්සන පූසෙක්

    අපේ පැත්තේ ඉන්නවා "සොයිසා " කියල වල් පුසෙක්. අහල පහල පුසියෙක් රැලේ යන්න ලං උනොත් සොයිසා ගිහින් ඒ ගෙදර නතරවෙනවා. ආයේ අහල / පහල එක පුසෙක්ටවත් නො චාන්ස් & ඒ ගෙදර එවුන්ට සතියක් දෙකක් යනකන් රෑට නිදාගන්න වෙන්නේ නෑ. කඩේ ළඟ පුස් පැටවූ වගයක් හිටියා. උන් ලස්සන උනාට කිසි එකෙක් කවුරුවත් ගෙනිච්චේ නෑ සොයිසාගේ පැටවූ කියල. පස්සේ උන් ටික අතුරුදහන් උනා. සොයිස තාම වැඩ. :lol: :lol:

    ඇර සොයිසා
    ------ Post added on Aug 10, 2022 at 11:04 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    සස්සන පූසෙක්

    ඇර සොයිසා
    ------ Post added on Aug 10, 2022 at 11:04 PM
    ඔව් මචන්, පාරේ යන සමහර එවුන් කෑගහනවා අර පුසාට "ඇර සොයිසා ඇර" ගාල. :lol::lol: සොයිසා කිසි වගේ වගක් නැතුව ගේම ගහල එනවා. :cool: ඒකනෙමෙයි බන් මම මේ කල්පනා කරන්නේ අර උඩ එකෙක් කියල තියනවා උගේ පුසත් සොයිසා කියල. උ අපේ ගමේම එකෙක්ද මන්ද.