අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ වීඩියෝ එකේ දාල තියෙන්නේ "1988 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ජන රැළියකට එල්ල වූ ජ.වි.පේ ප්‍රහාරය" කියල.
    ඇත්තටම මේක උන් කරාද වෙන කව්රු හරි කරාද කියල දන්නේ නැ, එත් සිරිමාවෝ මැතිනිය වටකරන් මිනිස්සු ඉන්නවා. ආරක්ෂකයෝ වටේටම වෙඩි තියනවා.

    youtube link

    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඔය කාලේ ජේ වී පී එක, චන්ද රැස්වීම් තියන්න එපා, චන්දෙ දාන්න එපා, චන්දෙ දාන පළමු කෙනා මරණවා වගේ මෝඩ කියමන් ගොඩක් කිව්වා. (කිව්වා විතරක් නොවෙයි ඒවා බොහොමයක් ක්‍රියාවෙන්ම ඔප්පු කළා) මේ මෝඩ කියමන් වලින් වෙනත් අයත් /ආණ්ඩුවත් ප්‍රයෝජන ගත්තා. කවුරු කාට ගැහුවත් ඒකට ජවිපෙ සම්බන්ධයක් පෙන්නන්න පුළුවන්කමක් හදලා දුන්නේ ජවිපෙ මයි.

    මහින්ද, වාසුදේව එක්ක ජිනීවා ගිහින් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්න උත්සාහ කළා. එහෙම තත්වයක් තියෙද්දී, ජවිපෙ සිරිමාවොට ගහයි කියලා හිතන්න අමාරුයි. ඒ උනාට 71 කැරැල්ල නිසා ජවිපෙ ට ලැබුණු දීර්ඝ සිර දඬුවම් නිසා සිරිමාවෝ එක්ක වෛරයක් තියන නිසා ගැහුවා කියලත් කියන්න පුළුවන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    මේ වීඩියෝ එකේ දාල තියෙන්නේ "1988 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ජන රැළියකට එල්ල වූ ජ.වි.පේ ප්‍රහාරය" කියල.
    ඇත්තටම මේක උන් කරාද වෙන කව්රු හරි කරාද කියල දන්නේ නැ, එත් සිරිමාවෝ මැතිනිය වටකරන් මිනිස්සු ඉන්නවා. ආරක්ෂකයෝ වටේටම වෙඩි තියනවා.

    youtube link

    Now this country rules by two
    Terrorist group s
    Jeppo South koti north
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ආච්චිගෙ මයින වයිබ් එකක් පෙනුනෙ මට විතරද? :lol: සමහරවිට මයින මේ ගෑනිගෙන් තමා ඉගනගන්න ඇත්තෙ උගෙ පොර සීන් vibe එක

    මට තේරුන විදියට නම් මේක උන්ම ප්ලෑන් කරපු ඩ්‍රාමා එකක් වගේ චන්ද ගොඩ වැඩි කරගන්න. ඔය චන්දෙදි කොහොමත් චන්දෙ දාල තියෙන්නෙ ඉතා සීමිත ගානක් ප්‍රේමදාසයා දිනන්නෙ නෑ නැත්තන් ජෙප්පො ඇවිත් මරපු නිසා.

    මම ඔය කාලෙ ඉපදිලත් නෑ නමුත් 1999 චන්දෙ උන සීන් නම් ලාවට මතකයි ඔච්චර දරුනු නෑ නමුත් ලොහාන් උගෙ එවුන් චන්ද පොලවල් වල වෙපන් එක්ක දාල තිබුන චන්ද්‍රිකාට චන්දෙ දම්මවන්න

    උබල පුල්සර් 10000ස් ගනන් වලින් අතින් පෙට්‍රල් ගහන් මුන්ට පුක දෙන්න ගියාට තමන්ගෙ බලය රැකගන්න බලය ලබාගන්න ගොඩේ බයියො ඔනෙ තරමක් sacrifice කරන්න රෙඩී. ඒක බහුතරයක් දේශපාලන නායකයොන්ට අදාලයි. විජේවීර මානසික රෝගියාගෙ ඉදන් දැන් ඉන්න සජී jvp උන්ටත් අදාලයි.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93

    99 චන්දෙදි කුරුණෑගල පැත්තෙ ප්‍රබල ආසනයක් තිබුන යන්නෙම UNP එකට. නුවර පැත්තෙ පා.ලි. මන්ත්‍රී කෙනෙක් සෙට් එකක් අරන් ගිහින් ජන්දපෝලේ උන් එලවලා දාල බැලට් පේපර් ටික අරන් කතිරෙ ගගහ දැදැම්ම චන්ද පෙට්ටියට
    එහෙමයි ඒකාලෙ බලය ගත්තෙ
     
    • Like
    Reactions: Kalegana

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    99 චන්දෙදි කුරුණෑගල පැත්තෙ ප්‍රබල ආසනයක් තිබුන යන්නෙම UNP එකට. නුවර පැත්තෙ පා.ලි. මන්ත්‍රී කෙනෙක් සෙට් එකක් අරන් ගිහින් ජන්දපෝලේ උන් එලවලා දාල බැලට් පේපර් ටික අරන් කතිරෙ ගගහ දැදැම්ම චන්ද පෙට්ටියට
    එහෙමයි ඒකාලෙ බලය ගත්තෙ
    Kurunegala koheda bn?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔය සිරිමාවෝ කියන ගොන් එළදෙන කිසිම දේශපාලන සුදුසුකමක් නැතිව ආපු කෙනෙක් . බණ්ඩාරනායගේ වයිෆ් වෙච්ච එක විතරයි තිබ්බ සුදුසුකම .

    අනුකම්පා චන්ද වලින් ආවේ . සිරිමවේ 71 කැරැල්ල හරියට මැඩපැවැත්තුවේ නැති එක වර උනේ 60000 විතර තරුණ කොල්ලෝ විජේවීර බුරුවගේ ලනුව ගිල්ල එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ වීඩියෝ එකේ දාල තියෙන්නේ "1988 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ජන රැළියකට එල්ල වූ ජ.වි.පේ ප්‍රහාරය" කියල.
    ඇත්තටම මේක උන් කරාද වෙන කව්රු හරි කරාද කියල දන්නේ නැ, එත් සිරිමාවෝ මැතිනිය වටකරන් මිනිස්සු ඉන්නවා. ආරක්ෂකයෝ වටේටම වෙඩි තියනවා.

    youtube link

    අම්මෝ ජෙප්පෝ රට හදපු හැටි🤣
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    ඒ ස්ටේජ් එක උඩ ඉඳන් වෙඩි තියන්නෙ ජෙප්පෙක්ද..මැතිණිට හෝ එතන ඉන්න කාටවත් වෙඩි තියන්නෙ නෑනෙ.. :eek:
    Sus... :baffled:
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    ඒ ස්ටේජ් එක උඩ ඉඳන් වෙඩි තියන්නෙ ජෙප්පෙක්ද..මැතිණිට හෝ එතන ඉන්න කාටවත් වෙඩි තියන්නෙ නෑනෙ.. :eek:
    Bodyguard
     
    • Like
    Reactions: Asmodeus