අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    බලපන්කො දෙන ගාර්ඩ් එක. මැරෙන්න උනත් මිනිස්සු ඉඳලා
     
    • Love
    Reactions: Kalegana

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    ජෙප්පො කරපු මෝඩම වැඩක් 1988 සිරිමා මැතිනිව පරාද කරන්න උදව් කරපු එක. චන්ද ලක්ශ 3යි ගානකින් ප්‍රේමදාස දිනලා ජේවීපියට කෙලෙව්වා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පට්ට කැමරාමන් කෙනෙක්නේ.
    එ කාලේ මේ වගේ වීඩියෝ කරපු අය හිටියා.

    අර මම කොලොන්නාව තෙල් ටැංකි වලට කොටි ගහපු ඒකෙත් වීඩියෝ එකක් දැම්මේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔය සිරිමාවෝ කියන ගොන් එළදෙන කිසිම දේශපාලන සුදුසුකමක් නැතිව ආපු කෙනෙක් . බණ්ඩාරනායගේ වයිෆ් වෙච්ච එක විතරයි තිබ්බ සුදුසුකම .

    අනුකම්පා චන්ද වලින් ආවේ . සිරිමවේ 71 කැරැල්ල හරියට මැඩපැවැත්තුවේ නැති එක වර උනේ 60000 විතර තරුණ කොල්ලෝ විජේවීර බුරුවගේ ලනුව ගිල්ල එක
    හිරේ දාල හිටපු විජේවීරව එලියට දැම්මෙ ජේ.ආර්
     

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    Police, Army uniform ekak na..Bada wate bullet packs bandan ohoma Bodyguards la innna wada..

    මුලින්ම දැක්කම හිතුවෙ LTTE එකෙක් කියලා :lol:
    කොහොමත් Forces, Police වලින් නෙමේනෙ පාතාලෙන්, Paramilitary තමා ගාඩ් දුන්නෙ බං. බැද්දගානේ සංජීව, ගෝනවල සුනිල් වගේ උන් බොඩිගාර්ඩ් ල තමයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ජෙප්පො කරපු මෝඩම වැඩක් 1988 සිරිමා මැතිනිව පරාද කරන්න උදව් කරපු එක. චන්ද ලක්ශ 3යි ගානකින් ප්‍රේමදාස දිනලා ජේවීපියට කෙලෙව්වා
    උබට ශුවර්ද ජෙප්පෝ කරපු මෝඩ වැඩක් කියලා. විජේවීර ප්‍රෙමදාස එක්ක එකතුවෙලා ඕක කලා කියලා හිතෙන්නේ නැද්ද? අරෙහේ සාමාජිකයෝ මැරෙද්දි විජේවීර හපුතලේ හොඳ සැප පහසුවට හිටියා ....
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    උබට ශුවර්ද ජෙප්පෝ කරපු මෝඩ වැඩක් කියලා. විජේවීර ප්‍රෙමදාස එක්ක එකතුවෙලා ඕක කලා කියලා හිතෙන්නේ නැද්ද? අරෙහේ සාමාජිකයෝ මැරෙද්දි විජේවීර හපුතලේ හොඳ සැප පහසුවට හිටියා ....
    ඔය වගේම මෝඩ වැඩක් 2005 LTTE එක කලා රනිල් ව පරද්දලා. එතකොට ඔය වගේම මිනිස්සු කිව්ව බැසිල් ගිහිල්ලා කොටින්ට සල්ලි දීලා රනිල් ව පැරැද්දුවා කියල. අන්තිමට කොටි හැඳිගෑවිලාම ගියා
     
    • Like
    Reactions: Kalegana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    විජය කුමාරතුංග ජීවතුන් අතර හිටියා නම් 1988 ජනාධිපතවරණය දිනන්නේ මෑන්ස්
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Trumpge Security ekata wada nam hodai.

    49bbb390-42b0-11ef-96a8-e710c6bfc866.jpg

    ------ Post added on Mar 31, 2025 at 9:26 AM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලප කොටාද ඒ වෙඩි තියන්නේ?
    උගේ ලොකු මාම
    මහින්ද, වාසුදේව එක්ක ජිනීවා ගිහින් ජවිපෙ වෙනුවෙන් පෙනී ඉන්න උත්සාහ කළා. එහෙම තත්වයක් තියෙද්දී, ජවිපෙ සිරිමාවොට ගහයි කියලා හිතන්න අමාරුයි. ඒ උනාට 71 කැරැල්ල නිසා ජවිපෙ ට ලැබුණු දීර්ඝ සිර දඬුවම් නිසා සිරිමාවෝ එක්ක වෛරයක් තියන නිසා ගැහුවා කියලත් කියන්න පුළුවන්.
    මොනවා හරි වෛරයක් තියෙන්න ඇති.
    ජේවීපී ත්‍රස්තයන් චන්දෙ දාපු අයගේ ඇඟිලි කැපුවා ඒ කාලේ
    ඔව් ඕව අහල තියනව. මම එකපාරක් ත්‍රෙඩ් එකක් දැම්ම චන්දෙ දාපු මනුස්සයෙක් වෙඩි තියලා මරපු එකක්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මැතිනිව තම්බියෙක් බදාගෙන ආරක්ශා කරනවා දැක්කද
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    recording වල තියන විජේවීරගෙ කතාවල ජේ ආර්ට වැඩිය විවේචනය කරන්නෙ සිරිමාව.......

    වලවු පැලැන්තිය, වලවු පැලැන්තිය ගගා යටිගිරියෙන් බෙරිහන් දෙනවා......

    ජෙප්පො ඔක්කොම අඩුකුලේ හීනමාන උන්ම තමයි ........