අඩෝ මේ සිරාද බන්..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අඩෝ මේ සිරාද බන්..

මචං මේ යාලුවෙක්ගෙන් ගත්තු එකක් මේක මේ ඇත්ත වෙන්න පුලුවන්ද බන්...

302531_268757526496160_100000857436279_716439_1079482348_n.jpg

හොඳනම් වගේ දෙන එකක් දෙන්න....
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බොරු බං.. ඔය බණ අහන්න වාඩිවෙන මිනිහෙක් දබක් ගාල ඉන්දගද්දී කැමරා එකට අහුවෙලා තියෙන විදියනේ :P
     
    seylanbank

    Banned
    Nov 14, 2011
    6
    7
    0
    බොරු බං.. ඔය බණ අහන්න වාඩිවෙන මිනිහෙක් දබක් ගාල ඉන්දගද්දී කැමරා එකට අහුවෙලා තියෙන විදියනේ :P
    dhabak gaalaa nam adila thiyenna one oluwa ehema. anith eka oya sudhuwali muhunath peragena inne kauda?:Pholman thamai. moko vishwasa karanna baya.umbala hamadaama holman ekka. peraharedith holman ekka. gedarath holman ekka
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    dhabak gaalaa nam adila thiyenna one oluwa ehema. anith eka oya sudhuwali muhunath peragena inne kauda?:Pholman thamai. moko vishwasa karanna baya.umbala hamadaama holman ekka. peraharedith holman ekka. gedarath holman ekka

    හොඳට ඇස් ඇරලා බලපන් බං. ඔතන හොල්මන් වෙලා තියෙන්නෙ කැමරා එකයි. shutter speed අඩු කරල ගත්ත නම් ඔය කිසි හොල්මනක් නෑ :rofl::P
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මචං මේ යාලුවෙක්ගෙන් ගත්තු එකක් මේක මේ ඇත්ත වෙන්න පුලුවන්ද බන්...

    302531_268757526496160_100000857436279_716439_1079482348_n.jpg

    හොඳනම් වගේ දෙන එකක් දෙන්න....

    photoshop