hamuduruwaru thama kawe labbe sanskruthiyak genath
සිරස තමයි ඉන්ඩියන් ජරාව බෝ කරේ ලංකාවට![]()
Knight Rider & Incredible Hulk English version witherai neda giye.Man ipadune 1987
man podi kaale balala tiyenne English cartoon witarai.
TV series okkoma English ewa.
Sathiyakata sarayak yana drama unath honda content tibba ewa.
dan balapan lankawa nikan dakunu indiyawa wage. tv eke pennanne demala films, lankawe gahana films/music videos apita nathi demala culture ekak mawagena. ewa wiwechchanaya kalama eke tiyena haaniya therum ganne nathuwa apiwath ewa balanna polambawa ganna thama ewata huru una un hadanne. Korean mania wa ita hapan
අඩෝ මේ බලපන්කො මේ හිප්හොප් ඩාන්ස් දැමිල්ල. මේ 1986දි. අඳින ඇඳුම් එහෙම. සේරම ඇමරිකන් විදිහට. මයිකල් ජැක්සන් ගෙ සින්දු පවා අහනවා. ඉන්ටනෙට්, ෆෝන් තියා හරියකට ටීවී එකක්වත් නැති කාලේ කොහොමද බන් මිනිස්සු මෙච්චර අප්ඩේට් වෙලා හිටියේ?
දැන් බලපන්කො සේරම ආපස්සට ගිහිල්ලා. සිංහලු ඩස්ප ඉන්දියාව කොපි කරගෙන යන්නේ.
Adoo ow bn. Mm me lagadith oya cheese scene eka gana katha una. Happy cow ganan gaththe na. Ekata dan apita kothmale kanna wela thiyennea kale foods patta
dan wage jarawal newi
mata mathakai mid 90s wala aduwata real meat sausages. craft cheese kawe. happycow a kale adu kule cheese ekak. roast kukulek sulu mudalak une. horlics nikan kanne. dan wage karola kallai parippui kawe na a kale hodata mas malu kawa. agama oluwata gatta un adui. handi gane pirith ne.
මොන film එකෙන්ද ඉස්සුවේ?86 ට ටයිම් ට්රැවල් කරමු ද එහෙනම්? මං ගාව ටයිම් මැෂින් එකක් තියෙනවා.![]()
Hari. Meeta amatarawa Somaweera Senanayakath Dudaruwo wage iwarayak nethi badawel natya genalla kaala demma.සිරස තමයි ඉන්ඩියන් ජරාව බෝ කරේ ලංකාවට![]()
Cotton buds walin deck wala head cleaning maru ekale...Mid 90s වල පොඩි කාලේ ඉස්කෝලේ මම දැකපු දෙයක්. Colombo ඉදපු පොශ් සෙට් එක සෑහෙන්න uodated western media පැත්තට . උන් ඩෙක් පීස් වල සෑහෙන්න movies සින්දූ එහෙම බලනවා. රට ඉන්න නෑදෑයෝ ගෙනත් දෙන ඒවා වෙන්න ඇති. Patta magazines එහෙමත් තිබ්බ උන් ලග.
ලන්කාවේ tv radio වලින් update වෙලා නෙමේ